• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහනුවර දිස්ත්‍රික්කයේ කිරි ගොවිපළ 520ක් සංවර්ධනයට සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් පියවර

26 March 2026
in දේශීය, පුවත්
මහනුවර දිස්ත්‍රික්කයේ කිරි ගොවිපළ  520ක් සංවර්ධනයට සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය  දෙපාර්තමේන්තුවෙන් පියවර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මහනුවර දිස්ත්‍රික්කය තුළ පිහිටි කිරි ගොවිපළ 520ක් මෙම වර්ෂය (2026) තුළ සංවර්ධනය කිරීමට සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ. සත්ව සංවර්ධන උපදේශක ආර්.එන්.පී. විමලසේන මහත්මිය සඳහන් කරන පරිදි, මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ ගොවිපළවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ දේශීය කිරි ධාරිතාව වැඩිකර පාරිභෝගික ජනතාවගේ කිරි අවශ්‍යතාව සපුරාලීමයි.
මධ්‍යම පළාත් කාර්යාලයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය යටතේ දෛනිකව කිරි ලීටර් 20ක් දක්වා ලබාගත හැකි ගොවිපළ 300ක් ද, ලීටර් 20 සිට 40 දක්වා ලබාගත හැකි ගොවිපළ 96ක් ද සංවර්ධනය කෙරේ. මීට අමතරව දිනකට ලීටර් 100කට වඩා කිරි නිෂ්පාදනය කරන මහා පරිමාණ ගොවිපළ 28ක් ද මෙයට ඇතුළත් වේ. කිරි පට්ටි ආශ්‍රිත රෝග හඳුනා ගැනීම, ජනන කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ ප්‍රමිතිය සුරැකීම සඳහා අවශ්‍ය තාක්ෂණික උපදෙස් ද මෙම ගොවිපළවල් වෙත ලබා දීමට නියමිතය. පවතින උණුසුම් කාලගුණය හමුවේ කිරි නිෂ්පාදනය පහත වැටීම වැළැක්වීමට ද මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරේ.
Post Views: 2
Previous Post

සහන මිලට ගුවන් ටිකට්පත් ලබා දෙන බව පවසන වංචා පිළිබඳව පොලිසියෙන් අනතුරු ඇඟවීමක්

Next Post

ඉරානයට සිදුකළ අපහාසය වෙනුවෙන් රජය සමාව ගත යුතුයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

2024 ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය  ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු  අධ්‍යක්ෂට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් චෝදනා පත්‍ර භාරදෙය

ඔස්ට්‍රේලියානු දේශපාලනය  උඩුයටිකුරු කරමින්  දකුණේ මතධාරී  One Nation පක්ෂය ඉදිරියට

මෙරට අපනයන ආදායම ඉහළට

මෙරට අපනයන ආදායම ඉහළට

26 March 2026
ඉන්ධන මිල ඉහළ යාමට එරෙහිව  පිලිපීනයේ ප්‍රවාහන සේවකයෝ  දැවැන්ත වර්ජනයක

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

2024 ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය  ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු  අධ්‍යක්ෂට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් චෝදනා පත්‍ර භාරදෙය

2024 ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් චෝදනා පත්‍ර භාරදෙය

26 March 2026
ඔස්ට්‍රේලියානු දේශපාලනය  උඩුයටිකුරු කරමින්  දකුණේ මතධාරී  One Nation පක්ෂය ඉදිරියට

ඔස්ට්‍රේලියානු දේශපාලනය උඩුයටිකුරු කරමින් දකුණේ මතධාරී One Nation පක්ෂය ඉදිරියට

26 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved