• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රටම එකට ජාතික මෙහෙයුමේ පස් මසක ප්‍රගතිය රුපියල් බිලියන 100ක මත්ද්‍රව්‍ය නීතියේ රැහැනට

26 March 2026
in දේශීය, පුවත්
රටම එකට ජාතික මෙහෙයුමේ  පස් මසක ප්‍රගතිය රුපියල් බිලියන 100ක  මත්ද්‍රව්‍ය නීතියේ රැහැනට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ කර මාස පහක් ගතවන විට මත්ද්‍රව්‍ය ජාලය මර්දනය කිරීමේ සහ අපරාධ මැඩලීමේ සුවිශේෂී ප්‍රගතියක් අත්කරගෙන ඇති බව ආරක්ෂක අංශ ඒකාබද්ධව නිවේදනය කරන අතර 2025 ඔක්තෝබර් සිට ක්‍රියාත්මක මෙම මෙහෙයුම යටතේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් 1,911 දෙනෙකු පුනරුත්තාපනය කිරීමට ද පියවර ගෙන තිබේ. මෙහෙයුම ආරම්භයේ සිට මේ දක්වා හෙරොයින් කිලෝ 1,071ක්, අයිස් කිලෝ 1,938ක් සහ ගංජා කිලෝ 4,917කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති අතර මත්පෙති ලක්ෂ 151ක් පමණ විනාශ කර ඇති බවත් රට පුරා සැකකරුවන් 114,000ක් අත්අඩංගුවට ගෙන ඉන් 215 දෙනෙකුගේ නීතිවිරෝධී වත්කම් පිළිබඳ විමර්ශන ආරම්භ කර රුපියල් මිලියන 3,300කට අධික වටිනාකමකින් යුත් රන්, මුදල්, වාහන සහ ඉඩම් රජය සතු කරගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙයි. නාවික හමුදාව බිලියන 96ක මත්ද්‍රව්‍ය මුහුදේදී අල්ලාගෙන ඇති අතර ගුවන් හමුදාව පැය 250ක ගුවන් නිරීක්ෂණ සහ ඩ්‍රෝන මෙහෙයුම් සිදුකර ඇති අතර යුද හමුදා සාමාජිකයන් 7,000ක් භූමියේ මෙහෙයුම් සඳහා සක්‍රීයව දායක වී ඇති බවත් බස්නාහිර පළාතේ දූෂිත ක්‍රියා දැනුම් දීමට 0777 128128 නව වට්ස්ඇප් අංකය හඳුන්වා දී ඇති බවත් මෙහිදී අනාවරණය විය. රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මතභේදයට තුඩු දුන් බහාලුම් 323න් කොටසක කිසිදු ගැටලුවක් නොමැති බව විමර්ශනවලදී තහවුරු වී ඇති බවයි.

Post Views: 3
Previous Post

ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් පිලිපීනයේ ප්‍රවාහන සේවකයින් වර්ජනයක

Next Post

රුසියානු යුද්ධයට රවටා රැගෙන ගිය සිම්බාබ්වේ ජාතිකයින් 15 දෙනෙකු මියගොස් ඇති බව තහවුරු වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

2024 ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය  ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු  අධ්‍යක්ෂට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් චෝදනා පත්‍ර භාරදෙය

ඔස්ට්‍රේලියානු දේශපාලනය  උඩුයටිකුරු කරමින්  දකුණේ මතධාරී  One Nation පක්ෂය ඉදිරියට

මෙරට අපනයන ආදායම ඉහළට

මෙරට අපනයන ආදායම ඉහළට

26 March 2026
ඉන්ධන මිල ඉහළ යාමට එරෙහිව  පිලිපීනයේ ප්‍රවාහන සේවකයෝ  දැවැන්ත වර්ජනයක

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

2024 ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය  ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු  අධ්‍යක්ෂට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් චෝදනා පත්‍ර භාරදෙය

2024 ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් චෝදනා පත්‍ර භාරදෙය

26 March 2026
ඔස්ට්‍රේලියානු දේශපාලනය  උඩුයටිකුරු කරමින්  දකුණේ මතධාරී  One Nation පක්ෂය ඉදිරියට

ඔස්ට්‍රේලියානු දේශපාලනය උඩුයටිකුරු කරමින් දකුණේ මතධාරී One Nation පක්ෂය ඉදිරියට

26 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved