• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

යුරෝපයේ නිවාස අර්බුදයට විසඳුමක් ලෙස Modular Construction කෙරෙහි ලෝක අවධානය

26 March 2026
in පුවත්, විදෙස්
යුරෝපයේ නිවාස අර්බුදයට විසඳුමක් ලෙස  Modular Construction කෙරෙහි ලෝක අවධානය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
යුරෝපා සංගමය (EU) මේ වන විට මුහුණ දී සිටින දරුණු නිවාස හිඟය පියවා ගැනීම සඳහා කර්මාන්තශාලා තුළ කොටස් වශයෙන් නිපදවා පසුව සවිකරනු ලබන ‘මොඩියුලර් නිවාස’ ක්‍රමය ප්‍රබල විකල්පයක් ලෙස කරළියට පැමිණ තිබේ. වාර්තාවලට අනුව යුරෝපා සංගමය තුළ නිවාස ඒකක මිලියන 10ක පමණ හිඟයක් පවතින අතර, සාම්ප්‍රදායික ඉදිකිරීම් ක්ෂේත්‍රයට එම අවශ්‍යතාවය සපුරාලීමට නොහැකි වී ඇත්තේ ශ්‍රම හිඟය සහ අමුද්‍රව්‍ය මිල ඉහළ යාම හේතුවෙනි.
මොඩියුලර් ක්‍රමයේ ඇති විශේෂත්වය වන්නේ සාම්ප්‍රදායික ක්‍රමයට වඩා 50% සිට 90% දක්වා වේගයෙන් ඉදිකිරීම් අවසන් කිරීමට හැකි වීමයි. ජර්මනිය වසරකට නව නිවාස 400,000ක් අපේක්ෂා කළද දැනට එම ඉලක්කය සපුරා ගැනීමට අපොහොසත් වී ඇති අතර, නෙදර්ලන්තය 2031 වන විට නිවාස මිලියනයක් ඉදිකිරීමේ අභියෝගයකට මුහුණ දී සිටියි. ප්‍රංශයේ ද ලක්ෂ සංඛ්‍යාත පිරිසක් රජයේ නිවාස ලබා ගැනීමේ පොරොත්තු ලේඛනවල රැඳී සිටිති. ස්වීඩනය දැනටමත් සිය නව නිවාසවලින් 45%ක් පමණ මෙම ක්‍රමයට ඉදිකරමින් ක්ෂේත්‍රයේ පෙරමුණ ගෙන සිටියි.
මෙම ක්‍රමය මගින් පරිසරයට සිදුවන හානිය (Carbon emissions) 45%කින් පමණ අවම කර ගත හැකි අතර ඉදිකිරීම් අපතේ යාම ද අවම වේ. කෙසේ වෙතත්, ප්‍රවාහන අපහසුතා සහ සියලුම රටවලට පොදු වූ නීති රීති පද්ධතියක් නොමැති වීම මෙම කර්මාන්තයේ වර්ධනයට බාධාවක් වී තිබේ. යුරෝපා කොමිසම විසින් 2026 වසර සඳහා ඉදිරිපත් කර ඇති නව සැලසුම් හරහා මෙම බාධක ඉවත් කර මොඩියුලර් නිවාස ඉදිකිරීම් වේගවත් කිරීමට පියවර ගනිමින් සිටියි.
Post Views: 2
Previous Post

ස්පාඤ්ඤ සංගීතය ලොව පුරා ප්‍රචලිත කිරීම සඳහා මැඩ්රිඩ් රජයෙන් නව ආයතනයක්

Next Post

නීතිවිරෝධී ඉන්ධන ජාවාරම්කරුවන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග කොන්දේසි විරහිතව වැටලීම් කරන්නැයි නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගලගෙන් උපදෙස්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

2024 ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය  ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු  අධ්‍යක්ෂට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් චෝදනා පත්‍ර භාරදෙය

ඔස්ට්‍රේලියානු දේශපාලනය  උඩුයටිකුරු කරමින්  දකුණේ මතධාරී  One Nation පක්ෂය ඉදිරියට

මෙරට අපනයන ආදායම ඉහළට

මෙරට අපනයන ආදායම ඉහළට

26 March 2026
ඉන්ධන මිල ඉහළ යාමට එරෙහිව  පිලිපීනයේ ප්‍රවාහන සේවකයෝ  දැවැන්ත වර්ජනයක

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

2024 ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය  ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු  අධ්‍යක්ෂට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් චෝදනා පත්‍ර භාරදෙය

2024 ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් චෝදනා පත්‍ර භාරදෙය

26 March 2026
ඔස්ට්‍රේලියානු දේශපාලනය  උඩුයටිකුරු කරමින්  දකුණේ මතධාරී  One Nation පක්ෂය ඉදිරියට

ඔස්ට්‍රේලියානු දේශපාලනය උඩුයටිකුරු කරමින් දකුණේ මතධාරී One Nation පක්ෂය ඉදිරියට

26 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved