• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

කාසල්රී රක්ෂිතයේ හටගත් ගින්නෙන් අක්කර 10ක් විනාශයි

ජනතාවගේ සහායෙන් ගින්න මැඬපවත්වයි

26 March 2026
in පුවත්, විදෙස්
කාසල්රී රක්ෂිතයේ හටගත්  ගින්නෙන් අක්කර 10ක් විනාශයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මධ්‍යම කඳුකරයට බලපා ඇති දැඩි වියළි කාලගුණික තත්ත්වයත් සමඟ කාසල්රී ජලාශ වේල්ලට පහළින් පිහිටි ජල පෝෂක රක්ෂිත ප්‍රදේශයක ඊයේ (25) පස්වරුවේ හටගත් දරුණු ගින්නකින් අක්කර 10ක පමණ භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බව වාර්තා වේ. පස්වරු 5:00ට පමණ ආරම්භ වූ මෙම ගින්න වියළි තණකොළ සහ දැඩි සුළඟ හේතුවෙන් රක්ෂිතය පුරා ශීඝ්‍රයෙන් පැතිර ගිය අතර ජලාශයේ ආරක්ෂක අංශ නිලධාරීන්, කාසල්රී පුහුණු මධ්‍යස්ථානයේ සිසුන් සහ ප්‍රදේශවාසීන් එක්ව මහත් පරිශ්‍රමයක් දරා රාත්‍රී කාලයේදීම ගින්න පාලනය කිරීමට සමත්ව තිබේ. පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ ජල මූලාශ්‍ර සිඳී යාමේ අවදානමක් පවතින බැවින් මෙවැනි රක්ෂිතවලට ගිනි තබන පුද්ගලයන් පිළිබඳව තොරතුරු ඇත්නම් වහාම ළඟම ඇති පොලිස් ස්ථානය වෙත දැනුම් දෙන ලෙස හැටන් කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකර මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Post Views: 3
Previous Post

ඉරාන යුද්ධය නිසා ඇමරිකානු තෙල් නිෂ්පාදකයින්ට දැවැන්ත ලාභයක්

Next Post

ඇමරිකාවට එරෙහිව රුසියානු ඩ්‍රෝන යුද තාක්ෂණය භාවිතා කිරීමට ඉරානය සැරසෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

QR කේත අවභාවිතයෙන්  ඉන්ධන ලබාගත් වංචාකරුවන්  කොටු කර ගැනීමට විශේෂ මෙහෙයුමක්

QR කේත අවභාවිතයෙන් ඉන්ධන ලබාගත් වංචාකරුවන් කොටු කර ගැනීමට විශේෂ මෙහෙයුමක්

26 March 2026
රජයේ තොරතුරු කේන්ද්‍රයේ  1919 සේවාවන් සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට

හිරු ආවරණ ආලේපන  ප්‍රමිතිය පිළිබඳව  ඔස්ට්‍රේලියාවෙන් දැඩි නීති

ඉරාන යුද්ධයෙන් ඉවත් වීමේ පැහැදිලි සැලසුමක් ජනපති ට්‍රම්ප් සතුව පවතීද යන්නට ධවල මන්දිරයෙන් ප්‍රතිචාර

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

QR කේත අවභාවිතයෙන්  ඉන්ධන ලබාගත් වංචාකරුවන්  කොටු කර ගැනීමට විශේෂ මෙහෙයුමක්

QR කේත අවභාවිතයෙන් ඉන්ධන ලබාගත් වංචාකරුවන් කොටු කර ගැනීමට විශේෂ මෙහෙයුමක්

26 March 2026
රජයේ තොරතුරු කේන්ද්‍රයේ  1919 සේවාවන් සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට

රජයේ තොරතුරු කේන්ද්‍රයේ 1919 සේවාවන් සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට

26 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved