• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වසරේ ගතවූ මාස තුනට සංචාරකයන් ලක්ෂ 7ක් මෙරටට ඉන්දියාව පෙරමුණේ

26 March 2026
in දේශීය, පුවත්
වසරේ ගතවූ මාස තුනට  සංචාරකයන් ලක්ෂ 7ක් මෙරටට ඉන්දියාව පෙරමුණේ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම වාර්තාවලට අනුව, 2026 වසරේ ජනවාරි 01 වනදා සිට මාර්තු 22 දක්වා වූ කාලය තුළ සංචාරකයන් 692,744 දෙනෙකු දිවයිනට පැමිණ ඇති අතර මෙය මෙරට සංචාරක කර්මාන්තයේ කැපී පෙනෙන වර්ධනයක් ලෙස සැලකේ. මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ වුවද, ආසියානු සහ යුරෝපීය වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක කළ ප්‍රවර්ධන වැඩසටහන් මෙලෙස සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට හේතු වී තිබේ.
සංඛ්‍යාලේඛනවලට අනුව වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 135,070කි. මීට අමතරව බ්‍රිතාන්‍යය, රුසියාව, ජර්මනිය සහ චීනය යන රටවලින් ද සැළකිය යුතු සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ ඇති අතර මාර්තු මස මුල් දින 22 තුළ පමණක් සංචාරකයන් 136,089 දෙනෙකු මෙරටට පැමිණ තිබේ. සංචාරක මණ්ඩලය පෙන්වා දෙන්නේ මේ වසර තුළ චීන සංචාරකයන් ලක්ෂ 3ක් ගෙන්වා ගැනීමේ ඉලක්කය කරා සාර්ථකව ගමන් කරමින් සිටින බවත්, ඩිජිටල් ගෙවීම් පද්ධති පුළුල් කිරීම හරහා ඔවුන්ගේ මූල්‍ය ගනුදෙනු තවදුරටත් පහසු කිරීමට කටයුතු කරන බවත්ය.
Post Views: 3
Previous Post

ධීවර සහ ජලජීවී වගා ඉන්ධන ගැටලු දැනුම් දීමට පැය 24 පුරා ක්‍රියාත්මක නව දුරකථන අංකයක

Next Post

ඉන්ධන මිල ඉහළ යාමට එරෙහිව පිලිපීනයේ ප්‍රවාහන සේවකයෝ දැවැන්ත වර්ජනයක

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ  දෙපාර්තමේන්තුවේ පරිගණක  පද්ධතිය යළිත් බිඳවැටේ

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය යළිත් බිඳවැටේ

26 March 2026
ඩිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ  නුවරඑළිය මාර්ග ප්‍රතිසංස්කරණය  කිරීමේ වැඩකටයුතු ඇරඹෙයි

යුද වාතාවරණය මධ්‍යයේ  ඉරාන පාපන්දු කණ්ඩායම  ලෝක කුසලානය සඳහා  තුර්කියේදී පුහුණුවීම් අරඹයි

ඇමෙරිකානු ආක්‍රමණික බිය  මැද ඉරානය කර්ග් දූපතේ  ආරක්ෂාව දැඩි කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ  දෙපාර්තමේන්තුවේ පරිගණක  පද්ධතිය යළිත් බිඳවැටේ

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය යළිත් බිඳවැටේ

26 March 2026
ඩිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ  නුවරඑළිය මාර්ග ප්‍රතිසංස්කරණය  කිරීමේ වැඩකටයුතු ඇරඹෙයි

ඩිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ නුවරඑළිය මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩකටයුතු ඇරඹෙයි

26 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved