• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වෛද්‍ය ස්ථානමාරු දේශපාලනීකරණයට ලක්ව ඇති බවට GMOA වෙතින් චෝදනා

26 March 2026
in දේශීය, පුවත්
වෛද්‍ය ස්ථානමාරු  දේශපාලනීකරණයට ලක්ව ඇති බවට  GMOA වෙතින් චෝදනා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ මෙරට වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු ක්‍රියාවලිය විද්‍යාත්මක පදනමකින් බැහැරව සහ දේශපාලනික අවශ්‍යතා මත දේශපාලනීකරණය වී ඇති බවයි. විශේෂයෙන්ම කිසිදු සාකච්ඡාවකින් තොරව දුෂ්කර සේවා ස්ථාන ලැයිස්තුව ස්ථාන 393 සිට 260 දක්වා අත්තනෝමතික ලෙස අඩු කිරීම හරහා එම සේවා ස්ථාන වැසීයාමේ තර්ජනයක් පවතින බවත් එම ප්‍රදේශවල සේවය කරන වෛද්‍යවරුන්ට වසරකින් පසු ලැබිය යුතු විශේෂ ස්ථානමාරු අවස්ථාව නීතිවිරෝධී ලෙස වසර දෙකක් දක්වා දිගු කර ඇති බවත් එම සංගමය අවධාරණය කරයි. මීට අමතරව 2025 වාර්ෂික ස්ථානමාරු ලැයිස්තුවේ පැවති පුරප්පාඩු 78ක් අත්තනෝමතික ලෙස ඉවත් කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් විශාල පිරිසකට තමන්ට හිමිවිය යුතු රාජකාරි ස්ථාන අහිමි වී ඇති අතර මෙම ක්‍රමවේදය 2026 වසර සඳහා ද බලාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානම් වන බවට ඔවුන් චෝදනා කරයි. ආයතන සංග්‍රහයට අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය මත සිදුවිය යුතු ස්ථානමාරු ක්‍රියාවලිය කැබිනට් මණ්ඩලය වෙත පවරා ගනිමින් දේශපාලනීකරණය කිරීමට රජය උත්සාහ කරන බව පවසන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම පලිගැනීමේ චේතනාවෙන් සිදුකරන ක්‍රියාවන් හේතුවෙන් සමස්ත සෞඛ්‍ය පද්ධතියම දැඩි අවදානමකට ලක්ව ඇති බව වැඩිදුරටත් සඳහන් කරයි.

Post Views: 0
Previous Post

වැරදි ගුවන් යානයක් වෑන්කූවර් බලා යැවීම නිසා ඉන්දීය සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් එයාර් ඉන්දියා ආයතනයට දැඩි අවවාද

Next Post

හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලින් ආරක්ෂක බදු අය කිරීමට ඉරානය සැරසෙයි

Editor TTV News

Editor TTV News

Next Post
හෝමුස් සමුද්‍ර සන්ධියෙන්  ගමන් ගන්නා නැව්වලින්  ආරක්ෂක බදු අය කිරීමට  ඉරානය සැරසෙයි

හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලින් ආරක්ෂක බදු අය කිරීමට ඉරානය සැරසෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ උඩරට දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා කටයුතු ඇමති බිමල් රත්නායක නිරීක්ෂණය කරයි

26 March 2026
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ  දත්ත පද්ධතිය යළි බිඳ වැටෙයි

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය යළි බිඳ වැටෙයි

26 March 2026
නීති විරෝධීව ඉන්ධන රැස් කරන්නන්  වටලන්නැයි පොලිසියට උපදෙස්

නීති විරෝධීව ඉන්ධන රැස් කරන්නන් වටලන්නැයි පොලිසියට උපදෙස්

26 March 2026
පිරිපහදු කළ ඉන්ධන ලබාදීමට  රුසියාවේ එකඟතාව හිමිවෙයි

පිරිපහදු කළ ඉන්ධන ලබාදීමට රුසියාවේ එකඟතාව හිමිවෙයි

26 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ උඩරට දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා කටයුතු ඇමති බිමල් රත්නායක නිරීක්ෂණය කරයි

26 March 2026
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ  දත්ත පද්ධතිය යළි බිඳ වැටෙයි

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය යළි බිඳ වැටෙයි

26 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved