• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නීතිවිරෝධී ලෙස ඉන්ධන රැස්කළ පුද්ගලයින් තිදෙනෙකු පොලිස් දැලට

27 March 2026
in දේශීය, පුවත්
නීතිවිරෝධී ලෙස ඉන්ධන රැස්කළ පුද්ගලයින් තිදෙනෙකු පොලිස් දැලට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුකළ විශේෂ වැටලීම්වලදී බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස ඉන්ධන තොග රැස්කර තබාගෙන සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ. ඊයේ (මාර්තු 26) මීගමුව, පුදුකුඩිඉරිප්පු සහ හිඟුරක්ගොඩ යන පොලිස් වසම් තුළදී මෙම වැටලීම් සිදුකර ඇත.
මීගමුව පොලිසිය විසින් මීගමුව කලපුවේ සිදුකළ වැටලීමකදී ධීවර යාත්‍රාවක් තුළ සඟවා තිබූ ඩීසල් ලීටර් 1050ක් සොයාගත් අතර ඒ සම්බන්ධයෙන් 57 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අතර පුදුකුඩිඉරිප්පු පොලිසිය විසින් සුදන්දිරපුරම් ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 562ක් සන්තකයේ තබාගෙන සිටි 36 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
වැඩිම ඉන්ධන තොගයක් අත්අඩංගුවට ගෙන ඇත්තේ හිඟුරක්ගොඩ ප්‍රදේශයෙනි. එහි යාය 07 ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී භූමිතෙල් ලීටර් 1995ක් නීතිවිරෝධී ලෙස රැස්කර සිටි 36 හැවිරිදි පුද්ගලයෙකු හිඟුරක්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ පොලිස් ස්ථාන මගින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. පවතින බලශක්ති අර්බුදය හමුවේ මෙලෙස ඉන්ධන ජාවාරම් කිරීම සහ බලපත්‍ර නොමැතිව රැස්කර තැබීම දඬුවම් ලැබිය හැකි වරදක් බව පොලිසිය අවධාරණය කරයි.
Post Views: 3
Previous Post

මැදපෙරදිග යුද ගැටුම් හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ මට්ටමක

Next Post

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරිය සහ කියුබානු තානාපතිනිය අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

EPF ආයෝජන තොරතුරුවල  රහස්‍යභාවය තහවුරු කරමින්  අභියාචනාධිකරණයෙන් විශේෂ තීන්දුවක්

EPF ආයෝජන තොරතුරුවල රහස්‍යභාවය තහවුරු කරමින් අභියාචනාධිකරණයෙන් විශේෂ තීන්දුවක්

27 March 2026
මිරිදිය මත්ස්‍ය පරිභෝජනය  ප්‍රචලිත කිරීමට ගම්පහ දිස්ත්‍රික්කයෙන්  නව වැඩපිළිවෙළක්

ඇන්ත්‍රොපික් සමාගමට පැනවූ  ෆෙඩරල් තහනම  ඇමෙරිකානු විනිසුරුවරියක විසින්  අත්හිටුවයි

විද්‍යුත් වාහන සහ සූර්ය බලශක්ති  නවෝත්පාදන ප්‍රදර්ශනයක්  BMICH හිදී ඇරඹෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විද්‍යුත් වාහන සහ සූර්ය බලශක්ති  නවෝත්පාදන ප්‍රදර්ශනයක්  BMICH හිදී ඇරඹෙයි

විද්‍යුත් වාහන සහ සූර්ය බලශක්ති නවෝත්පාදන ප්‍රදර්ශනයක් BMICH හිදී ඇරඹෙයි

27 March 2026
මැදපෙරදිග යුද්ධය නිසා  ලොව අතිමහත් ධනවතුන්ගේ අවධානය  යළිත් හොංකොං (Hong Kong) වෙත  යොමු වෙයි

මැදපෙරදිග යුද්ධය නිසා ලොව අතිමහත් ධනවතුන්ගේ අවධානය යළිත් හොංකොං (Hong Kong) වෙත යොමු වෙයි

27 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved