• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බඹරගස්තලාව ආරන්‍ය සේනාසනයේදී කොටියෙකු පහරදීමෙන් විදේශීය හිමිනමක් අපවත් වෙති

27 March 2026
in දේශීය, පුවත්
බඹරගස්තලාව ආරන්‍ය සේනාසනයේදී  කොටියෙකු පහරදීමෙන්  විදේශීය හිමිනමක් අපවත් වෙති
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පානම පොලිස් වසමට අයත් බඹරගස්තලාව ආරන්‍ය සේනාසනයේ භාවනා යෝගීව වැඩවාසය කළ විදේශීය භික්ෂූන් වහන්සේ නමක් කොටියෙකුගේ ප්‍රහාරයකට ලක්වීමෙන් අපවත් වී තිබේ. මෙම අවාසනාවන්ත පුවත ඊයේ (26) පෙරවරු කාලයේදී වාර්තා වූ බව පොලීසිය තහවුරු කරයි. ආරන්‍ය සේනාසනය තුළ වැඩසිටියදී එල්ල වූ මෙම ව්‍යාඝ්‍ර ප්‍රහාරය හේතුවෙන් උන්වහන්සේ එම ස්ථානයේදීම අපවත් වී ඇති බව මූලික තොරතුරු මඟින් අනාවරණය වේ.
මෙලෙස අපවත් වී ඇත්තේ වයස අවුරුදු 43ක් වූ චෙක් ජාතික භික්ෂූන් වහන්සේ නමකි. වසර කිහිපයක සිට මෙරට ආරන්‍ය සේනාසන ආශ්‍රිතව භාවනානුයෝගීව වැඩසිටි උන්වහන්සේගේ අපවත්වීම පිළිබඳව ප්‍රදේශවාසීන් සහ බැතිමතුන් දැඩි කම්පනයට පත්ව සිටිති. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු පානම පොලීසිය විසින් මේ වන විටත් ආරම්භ කර ඇති අතර වනජීවී නිලධාරීන්ගේ සහායද ඒ සඳහා ලබා ගැනීමට නියමිතය.
Post Views: 2
Previous Post

යුද්ධයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් සැබෑ මිතුරෙකු ලෙස සහය වන බවට රුසියාවෙන් ජනපතිට පොරොන්දුවක්

Next Post

දිවයිනේ ප්‍රදේශ රැසක වියළි කාලගුණයක් පවතින අතරතුර ස්ථාන කිහිපයකට වැසි බලාපොරොත්තු වේ

Editor TTV News

Editor TTV News

Next Post
දිවයිනේ ප්‍රදේශ රැසක වියළි කාලගුණයක්  පවතින අතරතුර ස්ථාන කිහිපයකට  වැසි බලාපොරොත්තු වේ

දිවයිනේ ප්‍රදේශ රැසක වියළි කාලගුණයක් පවතින අතරතුර ස්ථාන කිහිපයකට වැසි බලාපොරොත්තු වේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නව බස් ගාස්තු ප්‍රදර්ශනය  නොකරන බස් රථවලට ලබන 30 වැනිදා සිට දඩ

නව බස් ගාස්තු ප්‍රදර්ශනය නොකරන බස් රථවලට ලබන 30 වැනිදා සිට දඩ

27 March 2026
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි  අධිචෝදනා පත්‍ර භාර දෙයි

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි අධිචෝදනා පත්‍ර භාර දෙයි

27 March 2026
ඩොලර් මිලියන 30.5ක  තෑගි මුදලක් සමඟ  ඩුබායි ලෝක කුසලාන අශ්ව රේස් තරඟාවලිය  හෙට ඇරඹේ

ඩොලර් මිලියන 30.5ක තෑගි මුදලක් සමඟ ඩුබායි ලෝක කුසලාන අශ්ව රේස් තරඟාවලිය හෙට ඇරඹේ

27 March 2026
රුපියල් ලක්ෂ දෙකක විසිතුරු පැළ  තොගයක් සමඟ ව්‍යාපාරිකයෙකු  කටුනායකදී අත්අඩංගුවට

රුපියල් ලක්ෂ දෙකක විසිතුරු පැළ තොගයක් සමඟ ව්‍යාපාරිකයෙකු කටුනායකදී අත්අඩංගුවට

27 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නානුඔය සහ අඹේවෙල  අතර දුම්රිය මාර්ගය යථා තත්ත්වයට  පත් කිරීමේ කටයුතු කඩිනම් කෙරේ

නානුඔය සහ අඹේවෙල අතර දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු කඩිනම් කෙරේ

27 March 2026
මධ්‍යම කඳුකරයේ වියළි කාලගුණය  නිසා කාසල්රි සහ මවුස්සාකැලේ  ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළට

මධ්‍යම කඳුකරයේ වියළි කාලගුණය නිසා කාසල්රි සහ මවුස්සාකැලේ ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළට

27 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved