• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

අප්‍රේල් 06 වැනිදා දක්වා සටන් විරාමයක් ප්‍රකාශ කළත් ඇමෙරිකානු නාවික හමුදාව දැවැන්ත යුද ශක්තියක් ඒකරාශී කරයි

27 March 2026
in පුවත්, විදෙස්
අප්‍රේල් 06 වැනිදා දක්වා  සටන් විරාමයක් ප්‍රකාශ කළත්  ඇමෙරිකානු නාවික හමුදාව  දැවැන්ත යුද ශක්තියක් ඒකරාශී කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉරානයට එල්ල කරන ප්‍රහාර අප්‍රේල් 06 වැනිදා දක්වා තාවකාලිකව නතර කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණද, ඕනෑම මොහොතක ප්‍රහාර දියත් කිරීම සඳහා ඇමෙරිකානු නාවික හමුදාව මධ්‍යම විධානයේ නියෝග ලැබෙන තෙක් දැවැන්ත යුද නැව් සමූහයක් (Armada) සීරුවෙන් තබා තිබේ. රාජ්‍යතාන්ත්‍රික විසඳුම් සඳහා අවස්ථාව ලබා දීමක් ලෙස මෙම ප්‍රහාර පමා කළත්, මෙය යුද්ධයේ තාවකාලික විරාමයක් පමණක් බව ආරක්ෂක අංශ පෙන්වා දෙයි.
වර්තමානය වන විට ඇමෙරිකානු යුද ශක්තිය කලාපය පුරා විසිරී පවතින්නේ මෙලෙසිනි. ‘ජෙරල්ඩ් ෆෝඩ්’ (Gerald Ford) ගුවන් යානා ප්‍රවාහන නෞකාව මධ්‍යධරණී මුහුදේත්, ‘ජෝර්ජ් බුෂ්’ (USS George Bush) නෞකාව ගිබ්‍රෝල්ටාර් වෙරළට ඔබ්බෙනුත් ස්ථානගත කර ඇත. මීට අමතරව ‘ඒබ්‍රහම් ලින්කන්’ (Abraham Lincoln) නෞකාව ඕමාන් බොක්ක ආශ්‍රිතව රඳවා ඇති අතර මැරීන් භටයින් 4,000ක් රැගත් දැවැන්ත යුද නැව් ඉන්දීය සාගර කලාපයේ දකුණු දෙසින් ස්ථානගත කර තිබේ.
මලක්කා සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව ද සැපයුම් සහ නිරීක්ෂණ නෞකා සූදානම් කර ඇති අතර ඕනෑම මොහොතක යුද මෙහෙයුම් සඳහා ඒවා දායක කර ගැනීමට නියමිතය. මෙම දැවැන්ත සූදානම මගින් පෙනී යන්නේ අප්‍රේල් 06 වැනිදායින් පසු ඉරානය සමඟ පවතින ගැටුම තවදුරටත් තීව්‍ර විය හැකි බවයි.
Post Views: 2
Previous Post

බඹරගස්තලාවේදී කොටියෙකුට බිලිවූ චෙක් ජාතික හිමිනම පිළිබඳව වැඩිදුර තොරතුරු හෙළිවෙයි

Next Post

බලශක්ති අරපිරිමැස්ම පිළිබඳ කරන ඉල්ලීම් ප්‍රායෝගික ක්‍රියාවෙන් ද ඔප්පු කළ යුතුයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් අතුරුදන් වූ ඥාතීන් සොයා දීමට රතු කුරුස සමාජයෙන් මෙහෙයුමක්

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් අතුරුදන් වූ ඥාතීන් සොයා දීමට රතු කුරුස සමාජයෙන් මෙහෙයුමක්

27 March 2026
බුජ්ජොමුව පාලමේ ඉදිකිරීම්  හේතුවෙන් අප්‍රේල් 1 සිට  දුම්රිය ධාවනය සීමා කෙරේ

මඩකලපුවේ රන් භාණ්ඩ  කොල්ලකෑමේ සහ පැහැරගැනීමේ  සිද්ධියේ තීරණාත්මක  තොරතුරු රැසක් හෙළිවෙයි

සාගර තාක්ෂණික සහයෝගීතාව  වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ චීනය  අතර නව සබඳතාවක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් අතුරුදන් වූ ඥාතීන් සොයා දීමට රතු කුරුස සමාජයෙන් මෙහෙයුමක්

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් අතුරුදන් වූ ඥාතීන් සොයා දීමට රතු කුරුස සමාජයෙන් මෙහෙයුමක්

27 March 2026
බුජ්ජොමුව පාලමේ ඉදිකිරීම්  හේතුවෙන් අප්‍රේල් 1 සිට  දුම්රිය ධාවනය සීමා කෙරේ

බුජ්ජොමුව පාලමේ ඉදිකිරීම් හේතුවෙන් අප්‍රේල් 1 සිට දුම්රිය ධාවනය සීමා කෙරේ

27 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved