• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වරාය අධිකාරියේ නව මහල් 19ක පරිපාලන සංකීර්ණය මෙම වසරේදී අවසන් කිරීමට සැලසුම්

27 March 2026
in දේශීය, පුවත්
වරාය අධිකාරියේ නව මහල් 19ක  පරිපාලන සංකීර්ණය මෙම වසරේදී  අවසන් කිරීමට සැලසුම්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කොළඹ වරාය නගර පරිශ්‍රයේ පිහිටි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව පරිපාලන ගොඩනැගිල්ල හෙවත් සමුද්‍රීය පහසුකම් මධ්‍යස්ථානයේ (Maritime Facilitation Centre – MFC) ඉදිකිරීම් කටයුතු මෙම වසර තුළ අවසන් කිරීමට පියවර ගන්නා බව වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ ඊයේ (26) දින එම ඉදිකිරීම් පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.
කොළඹ කොටුව කැනල් අංගන පරිශ්‍රයේ ඉදිකෙරෙන මෙම නව පරිපාලන සංකීර්ණය රුවල් නැවක ආකෘතියට අනුව නිර්මාණය කර ඇති අතර එය මහල් 19කින් සහ වර්ග මීටර් 35,000ක මුළු වර්ග ප්‍රමාණයකින් සමන්විත වේ. ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) මූල්‍ය ආධාර මත රුපියල් බිලියන 5ක් සහ ඇමරිකානු ඩොලර් මිලියන 2ක වියදමින් ඉදිවන මෙම ව්‍යාපෘතියේ වැඩකටයුතු මේ වන විට 75%කින් පමණ අවසන් වී තිබේ. 2021 වසරේදී ආරම්භ වූ මෙම ඉදිකිරීම් කොවිඩ් වසංගතය සහ රටේ පැවති ආර්ථික අර්බුදය හමුවේ යම් ප්‍රමාදයකට ලක්වුවද, දැන් එය කඩිනමින් අවසන් කිරීමට උපදෙස් දී ඇත.
මෙම නව ගොඩනැගිල්ල ස්ථාපිත කිරීමත් සමඟ වරාය අධිකාරියේ අංශ 24ක සේවකයන් 1,600කට ආසන්න පිරිසකට පහසුකම් සැලසෙන අතර රේගු මූලස්ථානය සහ වාණිජ බැංකු ආසන්නයේ මෙය පිහිටීම නිසා සමුද්‍රීය සේවා ලාභීන්ට සියලු සේවාවන් එක් ස්ථානයකින් ලබාගැනීමේ හැකියාව උදාවේ. මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා ඇතුළු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.
Post Views: 1
Previous Post

අපේ යුද්ධයක් නොවෙයි

Next Post

නිකොලස් මදුරෝගේ නීතිමය වියදම් වෙනුවෙන් වෙනිසියුලානු රජයේ මුදල් ලබාගත හැකිදැයි ඇමෙරිකානු විනිසුරුවරයෙකු විමසයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හෙට දිනයේ දිස්ත්‍රික්ක රැසකට                                                                                                                                                                                             දැඩි උණුසුම් කාලගුණයක් පිළිබඳ                                                                                                                                                                    අවවාදාත්මක නිවේදනයක්

හෙට දිනයේ දිස්ත්‍රික්ක රැසකට දැඩි උණුසුම් කාලගුණයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

29 March 2026
මුදලට ඔට්ටු අල්ලමින්                                                                                                                                                                                                       මහ පාරේ යතුරුපැදි රේස් පැද්ද                                                                                                                                                                                           තරුණයින් පිරිසක් පිළියන්දලදී                                                                                                                                                                                                   පොලීසියට කොටුවෙයි

මුදලට ඔට්ටු අල්ලමින් මහ පාරේ යතුරුපැදි රේස් පැද්ද තරුණයින් පිරිසක් පිළියන්දලදී පොලීසියට කොටුවෙයි

29 March 2026
ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරී පනත ක්‍රියාත්මක කිරීමේදී රජය සහ සිවිල් සංවිධාන අතර දැඩි මතභේදයක්

ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරී පනත ක්‍රියාත්මක කිරීමේදී රජය සහ සිවිල් සංවිධාන අතර දැඩි මතභේදයක්

29 March 2026
කහවත්තේ මැණික් ව්‍යාපාරිකයෙකු                                                                                                                                                                අබිරහස් ලෙස                                                                                                                                                                                                  අතුරුදන් වීම ගැන                                                                                                                                                                                            පොලිස් පරීක්ෂණ ඇරඹෙයි

කහවත්තේ මැණික් ව්‍යාපාරිකයෙකු අබිරහස් ලෙස අතුරුදන් වීම ගැන පොලිස් පරීක්ෂණ ඇරඹෙයි

29 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඔස්ට්‍රේලියාවේ බෙන්ඩිගෝ බෝධි ධම්ම                                                                                                                                                                                      විහාරයේ බෝධීන් වහන්සේ                                                                                                                                                                                                      එරට ජාතික උරුම                                                                                                                                                                                                         ලැයිස්තුවට එක් කෙරේ

ඔස්ට්‍රේලියාවේ බෙන්ඩිගෝ බෝධි ධම්ම විහාරයේ බෝධීන් වහන්සේ එරට ජාතික උරුම ලැයිස්තුවට එක් කෙරේ

29 March 2026
හෙට දිනයේ දිස්ත්‍රික්ක රැසකට                                                                                                                                                                                             දැඩි උණුසුම් කාලගුණයක් පිළිබඳ                                                                                                                                                                    අවවාදාත්මක නිවේදනයක්

හෙට දිනයේ දිස්ත්‍රික්ක රැසකට දැඩි උණුසුම් කාලගුණයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

29 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved