• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සාගර තාක්ෂණික සහයෝගීතාව වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ චීනය අතර නව සබඳතාවක්

27 March 2026
in දේශීය, පුවත්
සාගර තාක්ෂණික සහයෝගීතාව  වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ චීනය  අතර නව සබඳතාවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සාගර තාක්ෂණික හුවමාරුව සහ තිරසාර සාගර සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා ප්‍රකාශ කර තිබේ. චීනයේ බීජිං නුවරදී මාර්තු 25 සිට 27 දක්වා පැවැති ‘ZGC 2026 Forum Annual Conference’ ජාත්‍යන්තර සමුළුවට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය. ඕස්ට්‍රේලියාව සහ ජර්මනිය ඇතුළු රටවල් රැසක නියෝජිතයන් සහභාගී වූ මෙම සමුළුව ප්‍රධාන වශයෙන් කෘතිම බුද්ධිය (AI) සහ සමුද්‍රීය පාරිසරික සංරක්ෂණය යන තේමාවන් යටතේ සංවිධානය කර තිබුණි.
ඉන්දියන් සාගරයේ උපායමාර්ගිකව පිහිටි දූපත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව සහ ආර්ථික වර්ධනය සාගර සම්පත් මත බෙහෙවින් රඳා පවතින බව සමුළුවේ සමාරම්භක දේශනය පවත්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. දේශගුණික විපර්යාස හමුවේ සාගර කළමනාකරණය විධිමත් කිරීම සඳහා චීනය වැනි තාක්ෂණයෙන් දියුණු රටවල් සමඟ සහයෝගීතාවයෙන් කටයුතු කිරීම කාලීන අවශ්‍යතාවක් බව ද හෙතෙම සඳහන් කළේය. මෙහිදී දෙරටේ පර්යේෂණ ආයතන අතර ශිෂ්‍ය සහ තාක්ෂණික හුවමාරු වැඩසටහන් ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු විය.
මෙම නිල සංචාරය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය පී.කේ. ජයන්ත මහතා සහ නාරා (NARA) ආයතනයේ සභාපති සනත් හෙට්ටිආරච්චි මහතා ද සහභාගී වී සිටියහ. මෙම සංචාරය හරහා ශ්‍රී ලංකාවේ නිල් ආර්ථිකය (Blue Economy) නංවාලීමට අවශ්‍ය නවීන තාක්ෂණික දැනුම සහ ජාත්‍යන්තර සහයෝගීතාව හිමිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Post Views: 2
Previous Post

බදාදා උපකාරක පන්ති නැවැත්වීමේ යෝජනාව නියෝගයක් නොව ඉල්ලීමක් පමණයි

Next Post

මඩකලපුවේ රන් භාණ්ඩ කොල්ලකෑමේ සහ පැහැරගැනීමේ සිද්ධියේ තීරණාත්මක තොරතුරු රැසක් හෙළිවෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් අතුරුදන් වූ ඥාතීන් සොයා දීමට රතු කුරුස සමාජයෙන් මෙහෙයුමක්

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් අතුරුදන් වූ ඥාතීන් සොයා දීමට රතු කුරුස සමාජයෙන් මෙහෙයුමක්

27 March 2026
බුජ්ජොමුව පාලමේ ඉදිකිරීම්  හේතුවෙන් අප්‍රේල් 1 සිට  දුම්රිය ධාවනය සීමා කෙරේ

බුජ්ජොමුව පාලමේ ඉදිකිරීම් හේතුවෙන් අප්‍රේල් 1 සිට දුම්රිය ධාවනය සීමා කෙරේ

27 March 2026
මඩකලපුවේ රන් භාණ්ඩ  කොල්ලකෑමේ සහ පැහැරගැනීමේ  සිද්ධියේ තීරණාත්මක  තොරතුරු රැසක් හෙළිවෙයි

මඩකලපුවේ රන් භාණ්ඩ කොල්ලකෑමේ සහ පැහැරගැනීමේ සිද්ධියේ තීරණාත්මක තොරතුරු රැසක් හෙළිවෙයි

27 March 2026
සාගර තාක්ෂණික සහයෝගීතාව  වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ චීනය  අතර නව සබඳතාවක්

සාගර තාක්ෂණික සහයෝගීතාව වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ චීනය අතර නව සබඳතාවක්

27 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් අතුරුදන් වූ ඥාතීන් සොයා දීමට රතු කුරුස සමාජයෙන් මෙහෙයුමක්

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් අතුරුදන් වූ ඥාතීන් සොයා දීමට රතු කුරුස සමාජයෙන් මෙහෙයුමක්

27 March 2026
බුජ්ජොමුව පාලමේ ඉදිකිරීම්  හේතුවෙන් අප්‍රේල් 1 සිට  දුම්රිය ධාවනය සීමා කෙරේ

බුජ්ජොමුව පාලමේ ඉදිකිරීම් හේතුවෙන් අප්‍රේල් 1 සිට දුම්රිය ධාවනය සීමා කෙරේ

27 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved