• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මඩකලපුවේ රන් භාණ්ඩ කොල්ලකෑමේ සහ පැහැරගැනීමේ සිද්ධියේ තීරණාත්මක තොරතුරු රැසක් හෙළිවෙයි

27 March 2026
in දේශීය, පුවත්
මඩකලපුවේ රන් භාණ්ඩ  කොල්ලකෑමේ සහ පැහැරගැනීමේ  සිද්ධියේ තීරණාත්මක  තොරතුරු රැසක් හෙළිවෙයි
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter
මඩකලපුව ප්‍රදේශයේ කාන්තාවන් සතු රන් භාණ්ඩ කොල්ලකා ඔවුන්ව පාළු ළිඳකට දැමීමේ අමානුෂික සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලදී ඉතා වැදගත් කරුණු රැසක් අනාවරණය කර ගැනීමට පොලීසිය සමත්ව තිබේ. මෙම සිද්ධියට අදාළව දැනට සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටින අතර, ඔවුන්ගෙන් හෙළි වූ තොරතුරුවලට අනුව ඊයේ (26) රාත්‍රියේදී නිර්වින්දන උපකරණයක් සහිතව 37 හැවිරිදි ත්‍රීරෝද රථ රියදුරෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ, වින්දිත කාන්තාවන් පැහැරගෙන ගොස් ඔවුන් මත් කිරීම සඳහා ශල්‍යකර්ම සඳහා භාවිත කරන විශේෂ නිර්වින්දන ඖෂධ (Anaesthetic drugs) භාවිත කර ඇති බවයි. මේ සඳහා ඔවුන් විසින් විශේෂිත ඉසින යන්ත්‍රයක් (Spray machine) භාවිත කර ඇති බවද පොලීසිය පවසයි. පසුගිය මාර්තු 19 වනදා වවුනතිව් ප්‍රදේශයේ සිට මඩකලපුව බලා ගමන් ගත් තරුණ මවක් සහ ඇයගේ අවුරුදු දෙකහමාරක දරුවා අතුරුදන් වීමත් සමඟ මෙම සිද්ධිය පිළිබඳව මුලින්ම වාර්තා විය. පසුව එම මව පාළු ළිඳක දමා සිටියදී බේරාගත් අතර, ඇයගේ දරුවා අසල වෙල්යායක සිටියදී සොයාගන්නා ලදී. කෙසේ වෙතත්, එම ළිඳ තුළම තිබී තවත් කාන්තා මළ සිරුරක් ද හමුවීමත් සමඟ මෙම සංවිධානාත්මක අපරාධ කල්ලිය පිළිබඳව තොරතුරු අනාවරණය විය.
මෙම අපරාධ කල්ලිය විසින් සොරා ගන්නා ලද රන් භාණ්ඩ මිලදී ගත් ස්වර්ණාභරණ සාප්පු හිමියන් දෙදෙනෙකු ද පොලිස් භාරයට ගෙන තිබේ. විමර්ශන අතරතුර අපරාධ සඳහා යොදාගත් ත්‍රීරෝද රථ දෙකක්, මෝටර් රථයක්, පොරවක් සහ තියුණු ආයුධ කිහිපයක් ද සොයා ගැනීමට පොලීසිය සමත් විය. මෙම කල්ලිය විසින් තවත් මෙවැනි පැහැරගැනීම් සිදු කර ඇත්ද යන්න සහ නිර්වින්දන ඖෂධ ඔවුන් ලබාගත් ආකාරය පිළිබඳව මඩකලපුව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
Post Views: 9
Previous Post

සාගර තාක්ෂණික සහයෝගීතාව වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ චීනය අතර නව සබඳතාවක්

Next Post

බුජ්ජොමුව පාලමේ ඉදිකිරීම් හේතුවෙන් අප්‍රේල් 1 සිට දුම්රිය ධාවනය සීමා කෙරේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් අතුරුදන් වූ ඥාතීන් සොයා දීමට රතු කුරුස සමාජයෙන් මෙහෙයුමක්

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් අතුරුදන් වූ ඥාතීන් සොයා දීමට රතු කුරුස සමාජයෙන් මෙහෙයුමක්

27 March 2026
බුජ්ජොමුව පාලමේ ඉදිකිරීම්  හේතුවෙන් අප්‍රේල් 1 සිට  දුම්රිය ධාවනය සීමා කෙරේ

බුජ්ජොමුව පාලමේ ඉදිකිරීම් හේතුවෙන් අප්‍රේල් 1 සිට දුම්රිය ධාවනය සීමා කෙරේ

27 March 2026
මඩකලපුවේ රන් භාණ්ඩ  කොල්ලකෑමේ සහ පැහැරගැනීමේ  සිද්ධියේ තීරණාත්මක  තොරතුරු රැසක් හෙළිවෙයි

මඩකලපුවේ රන් භාණ්ඩ කොල්ලකෑමේ සහ පැහැරගැනීමේ සිද්ධියේ තීරණාත්මක තොරතුරු රැසක් හෙළිවෙයි

27 March 2026
සාගර තාක්ෂණික සහයෝගීතාව  වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ චීනය  අතර නව සබඳතාවක්

සාගර තාක්ෂණික සහයෝගීතාව වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ චීනය අතර නව සබඳතාවක්

27 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් අතුරුදන් වූ ඥාතීන් සොයා දීමට රතු කුරුස සමාජයෙන් මෙහෙයුමක්

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් අතුරුදන් වූ ඥාතීන් සොයා දීමට රතු කුරුස සමාජයෙන් මෙහෙයුමක්

27 March 2026
බුජ්ජොමුව පාලමේ ඉදිකිරීම්  හේතුවෙන් අප්‍රේල් 1 සිට  දුම්රිය ධාවනය සීමා කෙරේ

බුජ්ජොමුව පාලමේ ඉදිකිරීම් හේතුවෙන් අප්‍රේල් 1 සිට දුම්රිය ධාවනය සීමා කෙරේ

27 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved