• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කුලියාපිටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය ඇප මත මුදා හැරේ

27 March 2026
in දේශීය, පුවත්
කුලියාපිටිය කලාප  අධ්‍යාපන අධ්‍යක්ෂවරිය  ඇප මත මුදා හැරේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ ලකුණු ලැබූ සුදුසුකම්ලාභී දරුවන් සිටියදී, අධ්‍යාපන චක්‍රලේඛ උල්ලංඝනය කරමින් අඩු ලකුණුලාභී දරුවන් පිරිසක් කුලියාපිටිය විශාඛා බාලිකා විද්‍යාලයට ඇතුළත් කරගැනීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් කුලියාපිටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (27) නියෝග කළේය.
මෙලෙස ඇප මත මුදා හැරුණේ එම විද්‍යාලයේ හිටපු විදුහල්පතිනියක ද වන චන්දනී රූපිකා සත්කුමාර නැමැති සැකකාරියයි. ඇයට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ මහේස්ත්‍රාත්වරයා, ඇයගේ විදේශ ගමන් තහනම් කිරීමට ද නියෝග කළේය.
අල්ලස් කොමිසම අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ, 2022 වසරේ ශිෂ්‍යත්වය සමත් දරුවන් සිටියදී 2023 වසරේ 6 ශ්‍රේණිය සඳහා අඩු ලකුණු සහිත දරුවන් 7 දෙනෙකු නීතිවිරෝධී ලෙස බඳවා ගැනීම හරහා ‘දූෂණය’ නැමැති වරද සිදුකර ඇති බවයි. පාසලේ පුරප්පාඩු 19ක් ඇති බවට ලිපියක් සකස් කරමින්, චක්‍රලේඛ මඟහැර මෙම බඳවා ගැනීම් සඳහා අනුමැතිය ලබාගෙන ඇති බව ද එහිදී අනාවරණය විය.
සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පැවසුවේ මෙම බඳවා ගැනීම් අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිව සිදුකළ බවයි. කෙසේ වෙතත්, අදාළ අනුමැතිය ලබාගැනීමේදී ද දත්ත විකෘති කර ඇති බවට අල්ලස් කොමිසම චෝදනා කළේය. දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, විමර්ශනවල ප්‍රගතිය ලබන අගෝස්තු 25 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කළේය.
Post Views: 2
Previous Post

මහල් නිවාස වැසියන්ගේ ජීවන තත්ත්වය නංවන Metro Uplift ජාතික වැඩසටහන ඇරඹෙයි

Next Post

ප්‍රමිතියෙන් තොර ආලේපන හඳුනාගැනීමට පාරිභෝගික අධිකාරියට නවීන තාක්ෂණය

Editor TTV News

Editor TTV News

Next Post
ප්‍රමිතියෙන් තොර ආලේපන හඳුනාගැනීමට  පාරිභෝගික අධිකාරියට  නවීන තාක්ෂණය

ප්‍රමිතියෙන් තොර ආලේපන හඳුනාගැනීමට පාරිභෝගික අධිකාරියට නවීන තාක්ෂණය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ශ්‍රී ලංකාව වැඩිම ණය වාරිකය ගෙවා නිම කළේ 2025 වසරේදී

ශ්‍රී ලංකාව වැඩිම ණය වාරිකය ගෙවා නිම කළේ 2025 වසරේදී

27 March 2026
කෘෂිකාර්මික දිනය වෙනුවෙන්  ඇමරිකානු ගොවීන්ට  ජනපති ට්‍රම්ප්ගෙන්  ඩොලර් බිලියන 40ක ආධාර

කෘෂිකාර්මික දිනය වෙනුවෙන් ඇමරිකානු ගොවීන්ට ජනපති ට්‍රම්ප්ගෙන් ඩොලර් බිලියන 40ක ආධාර

27 March 2026
ලවර්ස් ලීප් දිය ඇල්ලේ  සෙල්ෆි ගැනීමට ගිය විදේශිකයෙක්  ප්‍රපාතයකට ඇද වැටෙයි

ලවර්ස් ලීප් දිය ඇල්ලේ සෙල්ෆි ගැනීමට ගිය විදේශිකයෙක් ප්‍රපාතයකට ඇද වැටෙයි

27 March 2026
බස් 100ක ගනුදෙනුවෙන් බස් 4ක් “සන්තෝසම්” ලෙස ගත්තාද?

බස් 100ක ගනුදෙනුවෙන් බස් 4ක් “සන්තෝසම්” ලෙස ගත්තාද?

27 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකාව වැඩිම ණය වාරිකය ගෙවා නිම කළේ 2025 වසරේදී

ශ්‍රී ලංකාව වැඩිම ණය වාරිකය ගෙවා නිම කළේ 2025 වසරේදී

27 March 2026
කෘෂිකාර්මික දිනය වෙනුවෙන්  ඇමරිකානු ගොවීන්ට  ජනපති ට්‍රම්ප්ගෙන්  ඩොලර් බිලියන 40ක ආධාර

කෘෂිකාර්මික දිනය වෙනුවෙන් ඇමරිකානු ගොවීන්ට ජනපති ට්‍රම්ප්ගෙන් ඩොලර් බිලියන 40ක ආධාර

27 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved