• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරියෙකුගෙන් ආදර්ශමත් ක්‍රියාවක්

අස්ථානගත වූ රුපියල් ලක්ෂ දෙකකට අධික මුදලක් හිමිකරුට ලබා දෙයි

27 March 2026
in දේශීය, පුවත්
දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරියෙකුගෙන් ආදර්ශමත් ක්‍රියාවක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන රාජ්‍ය නිලධාරියෙකු වන තුෂාර ජයවර්ධන මහතා, තමන්ට හමු වූ රුපියල් 213,780ක මුදලක් පොලිස් සහය ඇතිව එහි නියමිත හිමිකරු වෙත භාර දීමට කටයුතු කරමින් සමාජයට විශාල ආදර්ශයක් ලබා දී තිබේ. පසුගිය බදාදා (25) දඹුල්ල නගරයේ වෙළඳසැල් කිහිපයකින් භාණ්ඩ මිලදී ගෙන නිවසට පැමිණි අවස්ථාවේදී, තමන් මිලදී ගත් බෑග් අතර තිබූ හඳුනා නොගත් බෑග් දෙකක් තුළ මෙම මුදල් තිබෙනු ඔහුට හමු වී ඇත. මුදල්වල හිමිකරු පිළිබඳ කිසිදු තොරතුරක් නොදැන සිටි බැවින් හෙතෙම වහාම ක්‍රියාත්මක වී ඒ පිළිබඳව දඹුල්ල පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පියවර ගත්තේය.
දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ උපදෙස් පරිදි වහාම පරීක්ෂණ ආරම්භ කළ පොලිස් නිලධාරීන්, අදාළ නිලධාරියා භාණ්ඩ මිලදී ගත් වෙළඳසැල් සම්බන්ධ කර ගනිමින් බෑග්වල හිමිකරු සොයා ගැනීමට සමත් විය. පසුව අනාවරණය වූයේ එම මුදල්වල හිමිකරු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසල පිහිටි මුස්ලිම් පල්ලියක භාණ්ඩාගාරිකවරයා බවයි. රමසාන් සමය වෙනුවෙන් ආගමික කටයුතු සඳහා බැතිමතුන්ගෙන් ලැබුණු පරිත්‍යාග මුදල් මෙලෙස අස්ථානගත වී තිබූ අතර, පොලිස් නිලධාරීන් ඉදිරියේ එම මුදල් නැවත භාණ්ඩාගාරිකවරයා වෙත සුරක්ෂිතව භාර දෙන ලදී.
Post Views: 7
Previous Post

හෝර්මුස් අර්බුදය හමුවේ ලොව දෙවැනි වැඩිම ආහාර මිල ඉහළ යාමේ අවදානම ශ්‍රී ලංකාවට

Next Post

බස් 100ක ගනුදෙනුවෙන් බස් 4ක් “සන්තෝසම්” ලෙස ගත්තාද?

Editor TTV News

Editor TTV News

Next Post
බස් 100ක ගනුදෙනුවෙන් බස් 4ක් “සන්තෝසම්” ලෙස ගත්තාද?

බස් 100ක ගනුදෙනුවෙන් බස් 4ක් "සන්තෝසම්" ලෙස ගත්තාද?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ශ්‍රී ලංකා බලශක්ති ක්ෂේත්‍රයේ නව යුගයක්  ප්‍රථම බැටරි බලශක්ති  ගබඩා පද්ධතිය  කොළඹ වරායට

ශ්‍රී ලංකා බලශක්ති ක්ෂේත්‍රයේ නව යුගයක් ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය කොළඹ වරායට

24 May 2026
පුළුවන් නම් බැසිල්ව ආපහු ගේන්න  නාමල් රාජපක්ෂට  නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේනගෙන්  අභියෝගයක්

පුළුවන් නම් බැසිල්ව ආපහු ගේන්න නාමල් රාජපක්ෂට නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේනගෙන් අභියෝගයක්

24 May 2026
ශ්‍රී ලංකා රුපියලේ හදිසි පිබිදීම ආසියාවේ ශක්තිමත්ම  මුදල් ඒකකය බවට  පත්වීමේ පසුබිම

ශ්‍රී ලංකා රුපියලේ හදිසි පිබිදීම ආසියාවේ ශක්තිමත්ම මුදල් ඒකකය බවට පත්වීමේ පසුබිම

24 May 2026
නිරිතදිග මෝසම  ස්ථාපිත වෙයි  26 සිට වැසි තීව්‍ර වීමේ ලකුණු

නිරිතදිග මෝසම ස්ථාපිත වෙයි 26 සිට වැසි තීව්‍ර වීමේ ලකුණු

24 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලන්දේසි දේශයේ ශ්‍රී ලාංකේය තේ සුවඳ  හේග් නුවරදී පැවැත්වූ  අන්තර්ජාතික තේ දින සැමරුම

ලන්දේසි දේශයේ ශ්‍රී ලාංකේය තේ සුවඳ හේග් නුවරදී පැවැත්වූ අන්තර්ජාතික තේ දින සැමරුම

24 May 2026
ශ්‍රී ලංකා බලශක්ති ක්ෂේත්‍රයේ නව යුගයක්  ප්‍රථම බැටරි බලශක්ති  ගබඩා පද්ධතිය  කොළඹ වරායට

ශ්‍රී ලංකා බලශක්ති ක්ෂේත්‍රයේ නව යුගයක් ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය කොළඹ වරායට

24 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved