• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ධවල මන්දිරයෙන් නව දුරකතන යෙදවුමක් සහ ඇමෙරිකානු මුදල් නෝට්ටුවල ඓතිහාසික වෙනසක්

28 March 2026
in පුවත්, විදෙස්
ධවල මන්දිරයෙන් නව දුරකතන  යෙදවුමක් සහ ඇමෙරිකානු මුදල් නෝට්ටුවල  ඓතිහාසික වෙනසක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ධවල මන්දිරය විසින් ‘The White House’ නමින් නව නිල දුරකතන යෙදවුමක් හඳුන්වා දී ඇති බව විදෙස් මාධ්‍ය අද (28) වාර්තා කරයි. මෙම නව යෙදවුම මගින් ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ දෛනික කටයුතු, නිල ප්‍රකාශ සහ ධවල මන්දිරය සම්බන්ධ සියලුම යාවත්කාලීන තොරතුරු ජනතාවට සෘජුවම ලබා ගැනීමට අවස්ථාව සලසා දී තිබේ. රජයේ විනිවිදභාවය සහ තොරතුරු සන්නිවේදනය වඩාත් කාර්යක්ෂම කිරීම මෙහි ප්‍රධාන අරමුණ වී ඇත. මේ අතර අමෙරිකානු මුදල් ඉතිහාසයේ සුවිශේෂී වෙනසක් සනිටුහන් කරමින්, මුදල් නෝට්ටුවක අත්සන් තැබූ ප්‍රථම ජනාධිපතිවරයා බවට ඩොනල්ඩ් ට්‍රම්ප් පත්වනු ඇති බව එරට භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. ඒ අනුව ලබන ජූනි මාසයේ සිට නිකුත් කෙරෙන නව මුදල් නෝට්ටුවල ජනාධිපතිවරයාගේ අත්සන ඇතුළත් කිරීමට නියමිතය. 1861 වසරේ සිට වසර 165ක් පුරා ඇමෙරිකානු මුදල් නෝට්ටුවල අත්සන් කිරීමේ බලය හිමිව තිබුණේ එරට භාණ්ඩාගාරිකවරයා වෙත පමණි. මෙම දීර්ඝකාලීන සම්ප්‍රදාය නිමා කරමින් මින් ඉදිරියට භාණ්ඩාගාරිකවරයා වෙනුවට ජනාධිපතිවරයාගේ අත්සන මුදල් නෝට්ටුවලට එක් කිරීමට ගෙන ඇති තීරණය එරට මූල්‍ය ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්ව තිබේ. ජනාධිපතිවරයාගේ මෙම මැදිහත්වීමත් සමඟ ඇමෙරිකානු ඩොලර් නෝට්ටුවේ ස්වරූපයෙහි ද යම් යම් වෙනස්කම් සිදුවනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ.

Post Views: 2
Previous Post

ඕස්ට්‍රේලියාව පුරා ඉන්ධන පිරවුම්හල් සිය ගණනක් හිස්වෙයි

Next Post

FBI අධ්‍යක්ෂ කැෂ් පටෙල්ගේ පෞද්ගලික ගිණුමක් ඉරාන හැකර්වරුන් අතට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්  චමින්ද කුලරත්නගේ රිට් පෙත්සම  ජුනි 02 දිනට

පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්නගේ රිට් පෙත්සම ජුනි 02 දිනට

28 March 2026
සීදුව විජය කුමාරතුංග රෝහල ශක්තිමත් කිරීමට චන්ද්‍රිකා සහ සෞඛ්‍ය ඇමති නලින්ද අතර විශේෂ සාකච්ඡාවක්

දරුවන්ට නව තාක්ෂණික අධ්‍යාපනයක් ලබාදීම රජයේ ප්‍රමුඛතාවක්

රුපියල් ලක්ෂ 30ක විදෙස් දුම්වැටි තොගයක් සමඟ කටුනායකදී පුද්ගලයෙකු රේගු දැලට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්  චමින්ද කුලරත්නගේ රිට් පෙත්සම  ජුනි 02 දිනට

පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්නගේ රිට් පෙත්සම ජුනි 02 දිනට

28 March 2026
සීදුව විජය කුමාරතුංග රෝහල ශක්තිමත් කිරීමට චන්ද්‍රිකා සහ සෞඛ්‍ය ඇමති නලින්ද අතර විශේෂ සාකච්ඡාවක්

සීදුව විජය කුමාරතුංග රෝහල ශක්තිමත් කිරීමට චන්ද්‍රිකා සහ සෞඛ්‍ය ඇමති නලින්ද අතර විශේෂ සාකච්ඡාවක්

28 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved