• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

FBI අධ්‍යක්ෂ කැෂ් පටෙල්ගේ පෞද්ගලික ගිණුමක් ඉරාන හැකර්වරුන් අතට

28 March 2026
in පුවත්, විදෙස්
FBI අධ්‍යක්ෂ කැෂ් පටෙල්ගේ  පෞද්ගලික ගිණුමක්  ඉරාන හැකර්වරුන් අතට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඇමෙරිකානු මධ්‍යම විමර්ශන කාර්යාංශයේ (FBI) අධ්‍යක්ෂ කැෂ් පටෙල්ගේ පෞද්ගලික ගිණුමක් බිඳදැමීමට ඉරානයට සම්බන්ධ හැකර් කණ්ඩායමක් සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය අද (27) වාර්තා කරයි. මෙම හැකර්වරුන් විසින් අධ්‍යක්ෂවරයාගේ පෞද්ගලික ඡායාරූප සහ ඔහුගේ ජීව දත්ත පත්‍රිකාව (Resume) ලෙස සැලකෙන සංවේදී ලේඛන කිහිපයක් මේ වන විට අන්තර්ජාලයට මුදාහැර තිබේ. මෙය අමෙරිකානු ඉහළ පෙළේ ආරක්ෂක නිලධාරියෙකු ඉලක්ක කර ගනිමින් සිදුවූ බරපතල සයිබර් ප්‍රහාරයක් ලෙස සැලකේ.
මෙම ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇත්තේ ‘Handala Hack Team’ නමැති හැකර් කණ්ඩායම වන අතර ඔවුන්ගේ නිල වෙබ් අඩවියේ සඳහන් කර ඇත්තේ තම සාර්ථක සයිබර් මෙහෙයුම්වල ඊළඟ ගොදුර බවට පටෙල් පත්ව ඇති බවයි. අධ්‍යක්ෂවරයාගේ පෞද්ගලික තොරතුරු මෙලෙස ප්‍රසිද්ධියට පත්වීමත් සමඟ අමෙරිකානු බුද්ධි අංශ සහ සයිබර් ආරක්ෂණ ඒකක මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවෙයි. මෙම සිදුවීම හරහා අමෙරිකානු රජයේ ඉහළ නිලධාරීන්ගේ සයිබර් ආරක්ෂාව පිළිබඳව යළිත් ලෝක අවධානය යොමු වී තිබේ.
Post Views: 2
Previous Post

ධවල මන්දිරයෙන් නව දුරකතන යෙදවුමක් සහ ඇමෙරිකානු මුදල් නෝට්ටුවල ඓතිහාසික වෙනසක්

Next Post

දුම්රිය ගමනාගමන පද්ධතියේ ඩිජිටල් පෙරළියක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්  චමින්ද කුලරත්නගේ රිට් පෙත්සම  ජුනි 02 දිනට

පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්නගේ රිට් පෙත්සම ජුනි 02 දිනට

28 March 2026
සීදුව විජය කුමාරතුංග රෝහල ශක්තිමත් කිරීමට චන්ද්‍රිකා සහ සෞඛ්‍ය ඇමති නලින්ද අතර විශේෂ සාකච්ඡාවක්

දරුවන්ට නව තාක්ෂණික අධ්‍යාපනයක් ලබාදීම රජයේ ප්‍රමුඛතාවක්

රුපියල් ලක්ෂ 30ක විදෙස් දුම්වැටි තොගයක් සමඟ කටුනායකදී පුද්ගලයෙකු රේගු දැලට

Recent News

හෝමුස් සමුද්‍ර සන්ධිය නොව එය ‘ට්‍රම්ප් සමුද්‍ර සන්ධියයි

හෝමුස් සමුද්‍ර සන්ධිය නොව එය ‘ට්‍රම්ප් සමුද්‍ර සන්ධියයි

28 March 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සීදුව විජය කුමාරතුංග රෝහල ශක්තිමත් කිරීමට චන්ද්‍රිකා සහ සෞඛ්‍ය ඇමති නලින්ද අතර විශේෂ සාකච්ඡාවක්

සීදුව විජය කුමාරතුංග රෝහල ශක්තිමත් කිරීමට චන්ද්‍රිකා සහ සෞඛ්‍ය ඇමති නලින්ද අතර විශේෂ සාකච්ඡාවක්

28 March 2026
දරුවන්ට නව තාක්ෂණික අධ්‍යාපනයක් ලබාදීම රජයේ ප්‍රමුඛතාවක්

දරුවන්ට නව තාක්ෂණික අධ්‍යාපනයක් ලබාදීම රජයේ ප්‍රමුඛතාවක්

28 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved