• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොළඹ නැව් තටාකාංගනයෙන් නෝර්වේ රාජ්‍යය වෙනුවෙන් තැනූ අවසන් නෞකාව දියත් කෙරේ

28 March 2026
in දේශීය, පුවත්
කොළඹ නැව් තටාකාංගනයෙන්  නෝර්වේ රාජ්‍යය වෙනුවෙන් තැනූ  අවසන් නෞකාව දියත් කෙරේ
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර කීර්තිය යළිත් තහවුරු කරමින්, කොළඹ නැව් තටාකාංගනය (Colombo Dockyard) විසින් නෝර්වේ රාජ්‍යයේ මිස්ජේ ඉකෝ බල්ක් (Misje Eco Bulk) සමාගම වෙනුවෙන් නිෂ්පාදනය කරන ලද 10 වන සහ අවසාන නෞකාව ඊයේ (27) පස්වරුවේ නිල වශයෙන් භාර දෙන ලදී. 2020 වසරේදී ලැබුණු මෙම සුවිශේෂී ඇනවුමට අනුව නෞකා 9ක් මීට පෙර සාර්ථකව නිමවා භාර දී තිබූ අතර, ‘මිස්ජේ කැන්ඩි’ (Misje Kandy) ලෙස නම් කර ඇති මෙම අවසන් නෞකාව දේශීය ශිල්පීන්ගේ දක්ෂතාවයෙන් නිම වූවකි.
මීටර් 89.95ක දිගින් යුත් මෙම නෞකාව පරිසර හිතකාමී තාක්ෂණයෙන් යුත් විද්‍යුත් දෙමුහුන් ප්‍රචාලන පද්ධතියකින් (Electric Hybrid Propulsion) සහ උසස් බලශක්ති ගබඩා බැටරි පද්ධතියකින් සමන්විත වීම විශේෂත්වයකි. නෞකාව දියත් කිරීමේ චාරිත්‍රය ශ්‍රී ලාංකීය සම්ප්‍රදායට අනුව කිරි කළයක් නැව් බඳ වෙත යොමු කරමින් ව්‍යාපෘති කළමනාකරු එස්.එම්.එස්.බී. සේරසිංහ මහතා විසින් සිදු කළ අතර, බටහිර සම්ප්‍රදායානුකූලව ෂැම්පේන් බෝතලය බිඳීමේ චාරිත්‍රය මිස්ජේ ඉකෝ බල්ක් සමාගම වෙනුවෙන් දිලීෂ රෝස්මරී ද සිල්වා මහත්මිය විසින් ඉටු කරන ලදී.
මෙම අවස්ථාවට අමාත්‍ය අනුර කරුණාතිලක, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ජනිත් කොඩිතුවක්කු සහ නිශාන්ත ජයවීර යන මහත්වරුන් එක්ව සිටියහ. එසේම ඉන්දීය මහකොමසාරිස් සන්තොෂ් ජා මහතා සහ කොළඹ නැව් තටාකාංගනයේ කළමනාකාර අධ්‍යක්ෂ තිමිර එස්. ගොඩකුඹුර මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් ද මෙම ඓතිහාසික අවස්ථාවට සහභාගී වූහ. මෙම සාර්ථක ව්‍යාපෘතිය නිමවීමත් සමඟ කොළඹ නැව් තටාකාංගනය ලෝකයේ ඉහළම ප්‍රමිතියෙන් යුත් නෞකා නිෂ්පාදකයෙකු ලෙස තම නාමය තවදුරටත් ජාත්‍යන්තරය තුළ සනිටුහන් කර ඇත.
Post Views: 9
Previous Post

කන්තලේ ගල්මැටියාව වැව පාර රුපියල් මිලියන 8.5ක වියදමින් නවීකරණය වෙයි

Next Post

සෞදියේ ප්‍රින්ස් සුල්තාන් ගුවන් කඳවුරට ඉරානයෙන් ප්‍රහාරයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

සෞඛ්‍යයට  කෘතිම බුද්ධියේ අවශ්‍යතාව  ඇමති නලින්ද  ජිනීවාහිදී පහදයි

23 May 2026
ශ්‍රී ලංකාවට IMF වෙතින්  ඩොලර් මිලියන 700ක්  ලැබීම තීරණාත්මක කඩඉමක සමාලෝචනය සම්පූර්ණ කිරීමට ප්‍රධාන කොන්දේසි 3ක්

මම ආවේ රස්සාවක් කරන්න නෙවෙයි ඇතැමුන් නැඟූ චෝදනාවලට  ප්‍රහාරාත්මක පිළිතුරක් දෙමින්  මාස්ටර් බ්ලාස්ටර් තීරණය ගනියි

ශ්‍රී ලංකා – කියුබානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය  සහ කියුබානු තානාපතිනිය අතර  පාර්ලිමේන්තුවේදී විශේෂ සාකච්ඡාවක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සෞඛ්‍යයට  කෘතිම බුද්ධියේ අවශ්‍යතාව  ඇමති නලින්ද  ජිනීවාහිදී පහදයි

සෞඛ්‍යයට කෘතිම බුද්ධියේ අවශ්‍යතාව ඇමති නලින්ද ජිනීවාහිදී පහදයි

23 May 2026
ශ්‍රී ලංකාවට IMF වෙතින්  ඩොලර් මිලියන 700ක්  ලැබීම තීරණාත්මක කඩඉමක සමාලෝචනය සම්පූර්ණ කිරීමට ප්‍රධාන කොන්දේසි 3ක්

ශ්‍රී ලංකාවට IMF වෙතින් ඩොලර් මිලියන 700ක් ලැබීම තීරණාත්මක කඩඉමක සමාලෝචනය සම්පූර්ණ කිරීමට ප්‍රධාන කොන්දේසි 3ක්

23 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved