• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

චීන රජයේ දූත පිරිසක් විපක්ෂ නායක හමුවෙයි

21 July 2023
in දේශීය

චීන රජය නියෝජනය කරන දූත පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් ඊයේ (20) පස්වරුවේ පැවැත්විණ.

එහි දී දෙපාර්ශ්වය අතර සමාජ, ආර්ථික, දේශපාලන කරුණු රැසක් සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය වශයෙන් අදහස් හුවමාරු කර ගැනිනි.

මේ දූත පිරිසට චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩල සාමාජික, එම මධ්‍යම කාරක සභාවේ චොංකිං මහානගර කාරක සභාවේ ලේකම් H.E. Yuan Jiajun මහතා, චීනයේ ශ්‍රී ලංකා තානාපති H.E. Qi Zhenhong මහතා, නියෝජ් අමාත්‍ය, චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර සම්බන්ධතා දෙපාර්තමේන්තුව Guo Yezhou මහතා, චීන කොමියුනිස්ට් පක්ෂයේ චොංකිං මහානගර කාරක සභාවේ ස්ථාවර කාරක සභා සාමාජික, විධායක උප නගරාධිපති Chen Mingbo මහතා, චීන කොමියුනිස්ට් පක්ෂයේ චොංකිං මහානගර කාරක සභාවේ මහලේකම් හා ස්ථාවර කාරක සභා සාමාජික Luo Lin, චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර සම්බන්ධතා දෙපාර්තමේන්තුවේ, කාර්යාංශයහි මහලේකම් Peng Xiubin, චීන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී Hu Wei, චීන කොමියුනිස්ට් පක්ෂයේ චොංකිං මහානගර කාරක සභාවේ නියෝජ්‍ය මහලේකම් Guan Zhongxiao, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, ප්‍රොටෝකෝල කාර්යාංශය, චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර සම්බන්ධතා දෙපාර්තමේන්තුව. Shangguan Hongjun, ශ්‍රීමත් යුවාන් ජියාජුං ශ්‍රීමතාණන්ගේ ලේකම් Wu Xiaoyu, චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර සම්බන්ධතා දෙපාර්තමේන්තුවේ, කාර්යාංශයහි අධ්‍යක්ෂ Cui Xiang, චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර සම්බන්ධතා දෙපාර්තමේන්තුවේ, කාර්යාංශයහි නියෝජ්‍ය අධ්‍යක්ෂ Wen Jun සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර සම්බන්ධතා දෙපාර්තමේන්තුවේ කථා පරිවර්තක Liu Yuwenshi එක්ව සිටියේය.

Post Views: 21
Previous Post

ජපානයේ ‘SAMIDARE (DD-106)’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

Next Post

WHO ශ්‍රී ලාංකික නියෝජිතයා විපක්ෂ නායක හමුවෙයි

editor

editor

Next Post

WHO ශ්‍රී ලාංකික නියෝජිතයා විපක්ෂ නායක හමුවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved