සභානායක, විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ඉල්ලීම මත, එළැඹෙන සඳුදා (16) පාර්ලිමේන්තුවේ හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබෙනවා.
එය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වෙනු ඇති අතර සභානායක , විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ පවතින කෝවිඩ් 19 වසංහගත තත්ත්වය මත මෙසේ හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට තීරණය කල බවයි.
A discussion on Corona .. Dinesh convenes an emergency meeting of party leaders
At the request of the Leader of the House, Minister of External Affairs Dinesh Gunawardena, an emergency meeting of party leaders has been convened in Parliament next Monday (16).
It will be chaired by the Speaker.