27 April 2024
#දේශීය

ලොක් ඩවුන් කරන්නේ නෑ – රාජ්‍ය අමාත්‍ය චන්න

පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ රට සම්පූර්ණයෙන්ම වසා දැමීමේ තීරණයක් ගෙන නොමැති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොරෝනා මර්දන කාර්ය සාධක බලකාය ඇතුළු පාර්ශව කිහිපයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමඟ පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

Leave a comment

Your email address will not be published. Required fields are marked *