• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මාතලේ පතිනිගොල්ලට නව බස් රථයක් ලබා දෙයි

4 June 2023
in සංවර්ධන

ග්‍රාමිය ජනතාවගේ ගමන් පහසුකම් වැඩිදියුණු කිරිමේ අරමුණීන් ඉන්දිය ණය ආධාර යටතේ ප්‍රදානය කරන ලද නව බස් රථයක් මාතලේ සිට පතිනිගොල්ල දක්වා මාර්ගයේ ධාවනයට එක් කිරිම ඉකුත්දා ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

මෙම බස් රථය මාර්ගයේ ධාවනයට එක් කිරිම තුළීන් කිරිමැටියාව,මකුලේමඩ, එනසල්මඩ,ඕවිලිකන්ද,වදේමඩ.පතිනිගොල්ල,අලවතුවල ආදි ගම්මාන රැසක ජනතාවට මෙමගින් ගමන් පහසුකම් ලබා ගැනිමට හැකිවේ.
බස් රථය ජනතා අයිතියට පත් කිරිමේ අවස්ථාවට ප්‍රදේශවාසින් ඇතුලු ලංගම නිලධාරින් පිරිසක් එක්වි සිටියහ.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Post Views: 22
Previous Post

ඉන්දිය දුම්රිය අනතුරින් මිය ගිය ගණන 288 දක්වා ඉහලට

Next Post

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම මීලග පියවර බව ජනපති කියයි

editor

editor

Next Post

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම මීලග පියවර බව ජනපති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved