• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගරාජය තුලදී විදුලි සැර වැදී අයෙකු මරුට

1 July 2023
in දේශීය

හඟුරන්කෙත, අධිකාරිගම ප්‍රදේශයේ ගරාජයක සේවය කරමින් සිටි පුද්ගලයෙකුට විදුලි සැර වැදි මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

ඊයේ (30) පස්වරුවේදී මෙම සිදුවීම සිදුව ඇති අතර එම පුද්ගලයා ගරාජය තුල සේවය කරමින් සිටියදී විදුලි ස්විචයක් ක්‍රියා විරහිත කිරීමට යාමේදී විදුලි සැර වැදී මෙම මරණය සිදුව ඇති බව පොලිසිය කල මුලික විමර්ශනවලදී අනාවරණ වී ඇත.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 17 ක් වු අඹේවෙල, අධිකාරිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් හගුරන්කෙත පොලිසිය වැඩිදුර විමර්ශනය සිදු කරනු ඇත.

Post Views: 8
Previous Post

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණය නොකළහොත් සේවකයන් 6000 ක්ට රැකියා අහිමිවෙනවා – ඇමැති නිමල්

Next Post

බැන බැන හිටියා කියලා රට හැදෙන්නේ නෑ..ජනතාව තමන්ගේ බලය හරියට පාවිච්චි කරන්න – මන්ත්‍රී දුමින්ද

editor

editor

Next Post

බැන බැන හිටියා කියලා රට හැදෙන්නේ නෑ..ජනතාව තමන්ගේ බලය හරියට පාවිච්චි කරන්න - මන්ත්‍රී දුමින්ද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved