• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කෑගල්ලේ නාය යාම් විපත් පාලනයට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ජනපති පවසයි

18 July 2020
in දේශීය

කෑගල්ල දිස්ත්‍රික්කයේ සිදුවන නිරන්තර නාය යාම් පාලනය කොට ඉන් පීඩාවට පත්වන ජනතාවගේ ගැටළු විසඳීමට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (18) පස්වරුවේ කෑගල්ල දිස්ත්‍රික්කයේ පැවති ජන හමු කිහිපයකට එක්වෙමින්.

සුළු අපනයන බෝග ආනයනය දැන් නතර කර ඇති බැවින් මෙරට බෝග සඳහා ඉදිරියේ දී ඉහළ මිලක් ලැබෙනු ඇති බව ගොවීන් ඉදිරිපත් කළ ගැටළුවලට ජනාධිපතිවරයා මෙහිදී පිළිතුරු ලබා දුන්නේය.

සෞඛ්‍ය සේවකයන්ගේ ගැටළු ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරුණු අතර සමුපකාර ව්‍යාපාරයේ උන්නතිය වෙනුවෙන් යල් පැණ ගිය නීති සංශෝධනය කිරීමේ අවශ්‍යතාව ද ජනතාව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළහ.

මාවනැල්ල නගරයට අඩුවක්ව පවතින බස් නැවතුම්පොළක් ඉදිකර දෙන ලෙස හා දනාගම වේල්ල ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ද ජනතාව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.
මේ පිළිබඳ අධ්‍යයනය කොට සැලසුම් සම්පාදනය කරන්නැයි ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. මයුරපාද ජාතික පාසලේ අඩුපාඩු පිළිබඳව ද ජනාධිපතිවරයා දැනුවත් කෙරිණි.

 

 

Post Views: 9
Previous Post

පෞද්ගලික සේවකයින්ගේ රැකියා සුරක්ෂිතභාවය ගැන ත්‍රෛපාර්ශවිය කමිටුවේ වාර්තාව කැබිනට් මණ්ඩලයට

Next Post

ඥාතී නිවසට පැමිණි අයෙකු උඩුමහලෙන් පැන සිය දිවි නසා ගනි

editor

editor

Next Post

ඥාතී නිවසට පැමිණි අයෙකු උඩුමහලෙන් පැන සිය දිවි නසා ගනි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved