• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

monkeypox පරීක්ෂණ කට්ටල තොගයක් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මෙරටට

5 August 2022
in දේශීය
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

monkeypox රෝගයට අවශ්‍ය පෙර සූදානම වෙනුවෙන් පරීක්ෂණ කට්ටල තොගයක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අද (05) මෙරටට භාර දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත ආචාර්ය අලාකා සිං මහත්මිය විසින් මෙම පරීක්ෂණ කට්ටල තොගය සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත බාරදෙනු ලැබීය.

පරීක්ෂණ කට්ටල 125ක් පෙර සූදානම වෙනුවෙන් මූලිකව භාරදෙනු ලැබූ අතර එම තොගය වෛද්‍ය පර්යේෂණායතනය වෙත සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් භාරදීම සිදු කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ කොවිඩ් වසංගතය හමුවේ දැඩි පීඩා විඳි ජනතාව මේ වනවිට යම් සහනයක් ලබා තිබුණ ද යළි එහි වැඩිවීමක් පෙන්නුම් කරන බැවින් එන්නත්කරණය තවදුරටත් කඩිනම් කිරීමට පියවර ගැනෙන බවයි.

monkeypox රෝගය යුරෝපය හා අප්‍රිකානු රටවල මේ වන විට වේගයෙන් පැතිර යන අතර, අසල්වැසි ඉන්දියාවේද වාර්තා වීමක් පෙන්නුම් කරන බැවින් මෙරට ද එයට පෙර සූදානම වඩාත් වැදගත් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

සංචාරක ක්ෂේත්‍රයේ යලි නැගිටීමක් පෙන්නුම් කරන මොහොතක වසංගත රෝග පාලනය වඩා වැදගත් යැයි ද විශේෂයෙන් වඳුරු උණ රෝගයට පෙර සූදානම හා සෞඛ්‍ය අංශ ඒ වෙනුවෙන් ශක්තිමත් කර තැබීම වඩාත් වැදගත් යැයිද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී කීය.

Post Views: 19
Previous Post

ආණ්ඩුවක් බැරිනම් පාලනයක් – ජනපති

Next Post

ඇමැති බන්දුල යටියන්තොට ප්‍රදේශයේ හදිසි සංචාරයක්

editor

editor

Next Post

ඇමැති බන්දුල යටියන්තොට ප්‍රදේශයේ හදිසි සංචාරයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

30 August 2026
හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා  උණුසුම් කාලගුණ තත්ත්වයක්  පිළිබඳ අනතුරු ඇඟවීමක්

හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්

30 August 2026
අධිකරණ සාක්ෂි  සටහන් කර ගැනීම සඳහා නව මෘදුකාංගයක්

අධිකරණ සාක්ෂි සටහන් කර ගැනීම සඳහා නව මෘදුකාංගයක්

30 August 2026
වී වගාවට අමතරව  අතිරේක භෝග සඳහාත් පොහොර  සහනාධාරය ලබාදීමට පියවර

වී වගාවට අමතරව අතිරේක භෝග සඳහාත් පොහොර සහනාධාරය ලබාදීමට පියවර

30 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

30 August 2026
හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා  උණුසුම් කාලගුණ තත්ත්වයක්  පිළිබඳ අනතුරු ඇඟවීමක්

හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්

30 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved