• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මාතලේ දි පිස්තෝලයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

24 July 2023
in දේශීය

මාතලේ නගරයට ආසන්න තාරලන්ද පාරේ පාළු නිවෙසක් ඇති ඉඩමක ජර්මනියේ නිෂ්පාදිත පිස්තෝලයක් සහ උණ්ඩ කිහිපයක් වලදමා තිබියදි එක් සැකකරුවෙකු සමග 23දා දහවල් සොයා ගත් බව පොලිසිය පවසයි.

මධ්‍යම පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක මහතාට ලද තොරතුරක් අනුව මෙම පිස්තොලය මාතලේ කොට්ඨාශය භාර අපරාධ විමර්ශන අංශය සහ මහනුවර විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් සොයා ගත් අතර එහිදි තිබු ජිව උණ්ඩ 30ක්,ටි 56 උණ්ඩ 1ක්,ජි.එම්.පි උණ්ඩ 29ක් මෙසේ සොයා ගත් බවද පොලිසිය කියයි

සැකකරු මාතලේ මහේස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරිමිට නියමිතය.

සිද්ධිය පිළිබදව මාතලේ කොට්ඨාශය අපරාධ විමර්ශන අංශය වැඩිදුර පරික්ෂන පවත්වයි.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Post Views: 20
Previous Post

අලි ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් අවශ්‍යයි – මන්ත්‍රී දුමින්ද දිසානායක ‍

Next Post

වැටී තියෙන රට ගොඩගන්න සියළු දෙනා එක්වන්න – ඇමැති මනුෂ

editor

editor

Next Post

වැටී තියෙන රට ගොඩගන්න සියළු දෙනා එක්වන්න - ඇමැති මනුෂ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved