හින්දු බැතිමතුන් විසින් උත්කර්ෂවත් අයුරින් පවත්වනු ලබන ආදී වේල් (Aadi Vel) උත්සවය වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතාගේ සහ කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.මෙම අවස්ථාව සඳහා දෙස් විදෙස් බැතිමතුන් රැසක් එක්ව සිටි අතර, ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් උත්සවය ඉතා සාර්ථක අයුරින් සංවිධානය කර තිබුණි.














