• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අලවතුවල ගොවින්ට කෘෂි උපකරණ බෙදා දෙයි

10 March 2024
in දේශීය, පුවත්
අලවතුවල ගොවින්ට කෘෂි උපකරණ බෙදා දෙයි

ශ්‍රී ලංකා හදබිම් අධිකාරිය මගින් 2023 වර්ෂය සදහා ක්‍රියාත්මක සංවර්ධන වැඩසටහන් යටතේ උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අලවතුවල ග්‍රාම නිලධාරී වසමේ ක්‍රියාත්මක කරනු ලැබු කාබනික පොහොර නිෂ්පාදන හා ගෙවතු වගා සංවර්ධන වැඩටහන සිදු කළ ගොවින් හට අවශ්‍ය කෘෂි උපකරණ කට්ටල බෙදා දීම පසුගියදා සිදු කෙරිණ.

ඒ, උකුවෙල ප්‍රාදේශීය මහලේකම් එස්.එන්.කේ.සේරසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ ඒකක කළමනාකරු අශෝක සෙනවිරත්න මහතාගේ මෙහෙයවීමෙන් පසුගියදා මෙය පැවැත්විණ.

මෙහිදි ප්‍රතිලාභි පවුල් 35ක්‌ සදහා උපකරණ කට්ටල හා රෝපණ ද්‍රව්‍යය බෙදා දීම සිදුකරන ලදී.

මාතලේ මහේෂ් කිර්තිරත්න

Post Views: 13,602
Previous Post

ජනපති රනිල් යන මඟ පැහැදිලියි.. මෙරට නියත වශයෙන් ලෝකයේ ඉහල රටක් වෙනවා – මන්ත්‍රී වජිර

Next Post

ග්‍රාමීය රෝහල් වලට අවශ්‍යය පහසුකම් ලබා දී සංවර්ධනය කල යුතුයි – ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල

editor ttvnews

editor ttvnews

Next Post
ග්‍රාමීය රෝහල් වලට අවශ්‍යය පහසුකම් ලබා දී සංවර්ධනය කල යුතුයි – ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල

ග්‍රාමීය රෝහල් වලට අවශ්‍යය පහසුකම් ලබා දී සංවර්ධනය කල යුතුයි - ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved