• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

රටේ නිෂ්පාදනය ශක්තිමත් කරන්න සියළු රාජ්‍ය අංශ එක්විය යුතුයි – අමාත්‍ය විමල්ගෙන් උපදෙස්

10 September 2020
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රටේ නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට භූ විද්‍යා පතල් කාර්යාංශය, ලංකා පොස්පේට් සමාගම, ලංකා ඛනිජ වැලි සමාගම, ලංකා සිමෙන්ති සංස්ථාව හා ලංකා පිඟන් සංස්ථාව එක්ව කටයුතු කළ යුතු බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

කර්මාන්ත කැබිනට් අමාත්‍යවරයාගේ විෂය පථය ඇතුළත් ගැසට් නිවේදනයේ සුවිශේෂ ප්‍රමුඛතාවක් ලෙස පෙන්වා දි ඇති භූගතව, වෙරළේ සහ සාගර අභ්‍යන්තරයේ ව්‍යාප්තව ඇති ඛනිජ සම්පත් නූතන අධි තාක්ෂණික ක්‍රම භාවිතා කර ගවේෂණය කරමින් රටේ නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර ගැනීම යන මූලික අරමුණ අනුව ඒ සදහා අවශ්‍ය ආයතන ද සම්බන්ධ කර ගනිමින් පසුගිය දා සිය අමාත්‍යාංශයේ දී පැවැති විශේෂ සාකච්ජාවක දී කර්මාන්ත ඇමති විමල් වීරවංශ මහතා මෙසේ පැවසීය.

මේ සදහා භූ විද්‍යා හා පතල් කාර්යාංශයෙන් අවශ්‍ය සේවය පිළිබද මෙහිදී අමාත්‍යවරයා දීර්ඝ පැහැදිලි කිරීමක් සිදු කරන ලදි.

නව භූගත ඛනිජ සම්පත් පිළිබද ගවේෂණ ප්‍රතිඵල, සිතියම් මෙන්ම දත්ත සහ තොරතුරු කර්මාන්ත අමාත්‍යාංශයට අයත් ලංකා පොස්පේට් සමාගම, ලංකා ඛනිජ වැලි සමාගම, ලංකා සිමෙන්ති සංස්ථාව, ලංකා පිඟන් සංස්ථාව ඇතුළු ආයතන සමඟ හුවමාරු කර ගැනීමට අවශ්‍ය පසුබිම සකසන ලෙස අමාත්‍යවරයා එහි නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා කියා සිටියේ අමාත්‍යවරයාගේ ඉලක්කය ඉටු කිරීම වෙනුවෙන් උපරිම සහයෝගය ලබාදීමට සිය ආයතනය සූදානම් බව ය.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා, අමාත්‍ය උපදේශක සුනිල් හෙට්ටිආරච්චි, භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල, ලංකා පොස්පේට් සමාගමේ සභාපති අනිල් රණසිංහ, ලංකා ඛනිජ වැලි සමාගමේ සභාපති මුදිත විජේසිංහ, ලංකා සිමෙන්ති සංස්ථාවේ සභාපති ගාමිණී ඒකනායක, ලංකා පිගන් සංස්ථාවේ සභාපති ජූඞ් ප්‍රනාන්දු ඇතුළු නිලධාරීහු පිරිසක් ද සහභාගී වූහ.

Post Views: 2
Previous Post

මම …. අපේ ගමට ඉක්මණින්ම යනවා – රාජ්‍ය ඇමැති රණවීර

Next Post

ක්‍රීඩා පාසල් සඳහා නව උපදෙස් ඇතුළත් චක්‍රලේඛය නිකුත් වෙයි

editor

editor

Next Post

ක්‍රීඩා පාසල් සඳහා නව උපදෙස් ඇතුළත් චක්‍රලේඛය නිකුත් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

30 June 2025
BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

30 June 2025
King Khan ලංකාවට ?

King Khan ලංකාවට ?

30 June 2025
කොළඹ උද්ධමනය වැඩි වෙලා

කොළඹ උද්ධමනය වැඩි වෙලා

30 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

30 June 2025
BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

30 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved