• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අම්පාර මහ රෝහල ඇතුළු දිස්ත්‍රික්කයේ රෝහල් පද්ධතිය සංවර්ධනයට රජයේ අවධානය

22 April 2026
in දේශීය, පුවත්
අම්පාර මහ රෝහල  ඇතුළු දිස්ත්‍රික්කයේ රෝහල් පද්ධතිය  සංවර්ධනයට රජයේ අවධානය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අම්පාර දිස්ත්‍රික්කයේ රෝහල් පද්ධතිය සංවර්ධනය කරමින් ජනතාවට වඩාත් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීම කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමුව තිබේ. මෙරට රජයේ රෝහල් පද්ධතිය නවීන පහසුකම්වලින් සමන්විතව පවත්වාගෙන යාමේ මූලික අරමුණ ඇතිව මධ්‍යම රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ යටතේ මෙම පියවර ගෙන ඇත.
මෙහි මූලික පියවරක් ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පසුගියදා අම්පාර දිස්ත්‍රික්කයේ රෝහල් කිහිපයක නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එහිදී අම්පාර මහ රෝහල, මහඔය, දෙහිඅත්තකන්ඩිය සහ පොතුවිල් යන මූලික රෝහල්වල පවතින අඩුපාඩු මෙන්ම වත්මන් ක්‍රියාකාරීත්වය පිළිබඳව ද ඒ මහතා සොයා බැලීය. මීට අමතරව අම්පාර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ කටයුතු ද මෙහිදී නිරීක්ෂණයට ලක් විය.
විවිධ දුෂ්කරතා මධ්‍යයේ වුවද ප්‍රදේශයේ ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබාදීමට කැපවන සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙත සිය කෘතඥතාව පළ කළ අධ්‍යක්ෂ ජනරාල්වරයා, පවතින ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීම මගින් ග්‍රාමීය ජනතාවට වඩාත් විධිමත් සුව සත්කාරක සේවාවක් සහතික කිරීමට රජය බලාපොරොත්තු වන බව අවධාරණය කළේය.
Post Views: 1
Previous Post

කොළඹ පෞද්ගලික බැංකුවක විගණන නිලධාරියා මත්කුඩු සහ ත්‍රිරෝද රථ කොල්ලය පිටුපස සිටි අයුරු හෙළිවෙයි

Next Post

විශ්වයේ අභිරහස් සෙවීමට ගැලැක්සි මිලියන 47ක් ඇතුළත් දැවැන්තම ත්‍රිමාණ සිතියම නිර්මාණය කෙරේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අභිෂේක් ෂර්මාගෙන්  IPL ඉතිහාසයේ පස්වන ඉහළම ලකුණු සංඛ්‍යාව  සන්රයිසර්ස් හයිද්‍රාබාද්  පිලට විශිෂ්ට ජයක්

අභිෂේක් ෂර්මාගෙන් IPL ඉතිහාසයේ පස්වන ඉහළම ලකුණු සංඛ්‍යාව සන්රයිසර්ස් හයිද්‍රාබාද් පිලට විශිෂ්ට ජයක්

22 April 2026
2026 වසරේ  සමස්ත පාසල් නිල ඇඳුම් අවශ්‍යතාව  චීන රජයේ ප්‍රදානයක් ලෙස සපුරාලයි

ඩුබායිහි ශ්‍රීලංකන් ගුවන් මෙහෙයුම් සඳහා වන නව ගිවිසුම් සඳහා අනුමැතිය හිමි වෙයි

22 April 2026
කැලණිවැලි දුම්රිය මාර්ගය  රත්නපුරය දක්වා දීර්ඝ කිරීමේ  ශක්‍යතා අධ්‍යයනයට අනුමැතිය

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අධිවේගී මාර්ගයේ නවතා තිබූ  මෝටර් රථයකින්  ලක්ෂ 40ක මත්ද්‍රව්‍ය කොටු වෙයි

අධිවේගී මාර්ගයේ නවතා තිබූ මෝටර් රථයකින් ලක්ෂ 40ක මත්ද්‍රව්‍ය කොටු වෙයි

22 April 2026
අභිෂේක් ෂර්මාගෙන්  IPL ඉතිහාසයේ පස්වන ඉහළම ලකුණු සංඛ්‍යාව  සන්රයිසර්ස් හයිද්‍රාබාද්  පිලට විශිෂ්ට ජයක්

අභිෂේක් ෂර්මාගෙන් IPL ඉතිහාසයේ පස්වන ඉහළම ලකුණු සංඛ්‍යාව සන්රයිසර්ස් හයිද්‍රාබාද් පිලට විශිෂ්ට ජයක්

22 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved