• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අනුරාධපුර ගල්කුළම ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකය විවෘත කෙරේ

31 May 2024
in පුවත්, සංවර්ධන
අනුරාධපුර ගල්කුළම ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකය විවෘත කෙරේ

අනුරාධපුර ගල්කුළම ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකය විවෘත කිරීම උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා අතින් පසුගියා සිදු කෙරිණි.

උතුරු මැද පළාතේ දුෂ්කර ප්‍රාදේශීය ග්‍රාමීය ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ දැමීමේ අරමුණින් නිදහස් සෞඛ්‍ය සේවයේ ගුණාත්මක ප්‍රතිලාභ ජනතාව වෙත සමීප කිරීම උදෙසා ප්‍රාථමික සෞඛ්‍ය පද්ධති සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියේ අරමුදලෙන් රුපියල් ලක්ෂ 430ක වියදමින් ඉදිකර තිබේ.

මෙයින් ජනතාවගේ සායන කටයුතු, බාහිර රෝග ප්‍රතිකාර කටයුතු හා රෝග හඳුනාගැනීම වැනි සේවා රැසක් සිදුවන අතර නගරයේ ප්‍රධාන රෝහල වල ඇති තදබදය සඳහාද මෙම ප්‍රාථමික සෞඛ්‍ය වෛද්‍ය සායන ඉදිකිරීමේ මගින් විසඳුමක් ලබා ගත හැකිවේ.

මෙම අවස්ථාවට කැකිරව එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ඩබ්ලිව්.ඒ අබේසිංහ පළාත් ප්‍රධාන ලේකම් වරුණ සමරදිවාකර, ආණ්ඩුකාර ලේකම් විජය වනසිං,හ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පාලිත බණ්ඩාර සෞඛ්‍ය අමාත්‍යාංශයේය සහකාර ලේකම් ඇතුළු සෞඛ්‍යයේ නිලධාරීන් රැසක් සහභාගී වූහ.

 

 

තිසර සමල්- අනුරාධපුර

Post Views: 15,511
Previous Post

ජනාධිපතිවරණයක්, මහමැතිවරණයක් නොතියා 226 ටම ගමකට නම් බහින්න බැරි වෙයි – වනවාසී රාහුල හිමියන්

Next Post

ප්‍රාථමික අධ්‍යාපනය තුළ විෂය බාහිර ක්‍රියාකාරකම්වලට ප්‍රමුඛත්වය දිය යුතුයි -ඇමැති සුසිල්

editor ttvnews

editor ttvnews

Next Post
ප්‍රාථමික අධ්‍යාපනය තුළ විෂය බාහිර ක්‍රියාකාරකම්වලට ප්‍රමුඛත්වය දිය යුතුයි -ඇමැති සුසිල්

ප්‍රාථමික අධ්‍යාපනය තුළ විෂය බාහිර ක්‍රියාකාරකම්වලට ප්‍රමුඛත්වය දිය යුතුයි -ඇමැති සුසිල්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved