• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අනුරාධපුර ග්‍රාමිය මාර්ග සංවර්ධන ව්‍යාපෘති ඇරඹෙයි

6 November 2020
in සංවර්ධන

ග්‍රාමීය මාර්ග කිලෝ මීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ කිරීමේ ජාතික වැඩසටහන යටතේ අනුරාධපුර දිස්ත්‍රික් මාර්ග සංවර්ධන ව්‍යාපෘති ඇරඹේ.

රට හදන “සෞභාග්‍යයේ දැක්ම” අනුව යමින් ග්‍රාමීය මාර්ග කිලෝ මීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(05) දින ආරම්භ කෙරිණි.

ඒ අනුව ඉඩම් අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතාගේ ඉල්ලීමකට අනුව අනුරාධපුර රාජාංගනය යාය 18 මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කරනු ලැබීය.

කිලෝ මීටර් 4.1 ක දුරකින් යුක්ත මෙම මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමට රුපියල් මිලියන 100 ක මුදලක් වෙන් කර තිබේ.

මෙම අවස්ථාවට උතුරු මැද පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සමරකෝන්, මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

Post Views: 14
Previous Post

කොරෝනා දෙවන රැල්ලේ ආසාදිතයින් 9092 දක්වා ඉහලට

Next Post

බේරූට් චොකලට් කර්මාන්තායතනයක් ශ්‍රී ලංකාවට

editor

editor

Next Post

බේරූට් චොකලට් කර්මාන්තායතනයක් ශ්‍රී ලංකාවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved