Editor TTV News

Editor TTV News

ඉම්රාන්ට නිද­හස ඉල්ලා ලක්ෂ සංඛ්‍යාත ජන­තාව අග­නු­ව­රට ළඟා වෙති

ඉම්රාන්ට නිද­හස ඉල්ලා ලක්ෂ සංඛ්‍යාත ජන­තාව අග­නු­ව­රට ළඟා වෙති

විරෝ­ධ­තා­ක­රු­වන් හාර­ද­හ­ස­කට වැඩි ප්‍රමා­ණ­යක් අත්අ­ඩං­ගු­වට ඉස්ලා­මා­බාද් ආර­ක්ෂා­වට අති­වි­ශාල හමුදා බළ­ඇ­ණි­යක් සිර­ගත කර සිටින පාකි­ස්තා­නයේ හිටපු අග­මැති ඉම්රාන් ඛාන් නිද­හස් කරන...

ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදයට දින දෙකක්

ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදයට දින දෙකක්

අභිනව පාර්ලිමේන්තුවේ පළමු පක්ෂ නායක රැස්වීම ඊයේ (25) වනදා පාර්ලිමේන්තුවේදී පවත්වා තිබේ. එහිදී දෙසැම්බර් 03 වනදා සිට පාර්ලිමේන්තු සතියේ කටයුතු...

අමාත්‍ය මණ්ඩලවල විෂයපථයන් හා කාර්යභාරයන් ගැසට් කෙරේ

අමාත්‍ය මණ්ඩලවල විෂයපථයන් හා කාර්යභාරයන් ගැසට් කෙරේ

නව අමාත්‍ය මණ්ඩලයේ විෂයයන් සහ කාර්යභාරයන් ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත්කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අදාළ ගැසට්...

E8 වීසා ක්‍රමය මට පෞද්ගලිකව ලැබුනු දෙයක් – මනූෂ

E8 වීසා ක්‍රමය මට පෞද්ගලිකව ලැබුනු දෙයක් – මනූෂ

කොරියානු E8 වීසා ක්‍රමය මෙරටට හිමිවූයේ තමන් පෞද්ගලිකව කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙසින් බව වීසා ප්‍රශ්නය සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවලට...

කොළඹ සහිරා 18 වැනි සත් සාමාජික පාසල් පාපන්දු තරගාවලිය මෙවරත්

කොළඹ සහිරා 18 වැනි සත් සාමාජික පාසල් පාපන්දු තරගාවලිය මෙවරත්

කොළඹ සහිරා විදුහලේ ආදි ශිෂ්‍ය නායක සංගමය මගින් සංවිධානය කරන නෝලිමිට් 18 වැනි සහිරා සුපර් 16 සත් සාමාජික වාර්ෂික පාපන්දු...

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200ක ණය මුදලක්

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200ක ණය මුදලක්

ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 200ක ණය මුදලක් අනුමත කර තිබේ.

Page 2065 of 2152 1 2,064 2,065 2,066 2,152
  • Trending
  • Comments
  • Latest

Recent News