editor

editor

ලක්වාසී සැමට සහ කොළඹ වරාය නගර ව්‍යාපෘතියට සර්ව ආගමික ආශිර්වාද කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනයේ කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකෙන කොළඹ වරාය නගරය එහි ප්‍රකාශිත නිමවුම් මූලික අදියරයන් මේ වනවිට නිම කිරීමට ආසන්න...

සිසුවියගේ මරණය සම්බන්ධ කළුතර පස්මහල් හෝටලයේ ප්‍රමිතය ගැන විමර්ශනයක්

පාසල් සිසුවියක් මිය යෑමේ සිද්ධියට සම්බන්ධ කලුතර නගර මධ්‍යයේ පිහිටි පස්මහල් හෝටලය නියමිත ප්‍රමිතියට ඉදිකළ එකක්දැයි සොයා බැලිමට විමර්ශනයක් ආරම්භ...

වියට්නාම් බෞද්ධයෝ ශ්‍රී ලංකාවට ඖෂධ පරිත්‍යාග කරති

වියට්නාම බෞද්ධ නියෝජිත පිරිසක් විසින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත අද (11) අරලියගහ මන්දිරයේ දී ඖෂධ තොගයක් පරිත්‍යාග කරන ලදී....

නිවාස ව්‍යාපෘති පහක් ඉදිරි වසර තුන තුලදී ක්‍රියාත්මක කරනවා – ඇමැති ප්‍රසන්න

මධ්‍යම පන්තිකයන් වෙනුවෙන් රුපියල් බිලියන 25ක වටිනාමකින් යුතු නිවාස ව්‍යාපෘති පහක් ඉදිරි වසර තුන තුලදී ක්‍රියාත්මක කරන බව නාගරික සංවර්ධන...

කාලීන සංවර්ධන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි ඉඩම් අණ පනත් සංශෝධනයට ජනපතිගෙන් උපදෙස්

කාලීන සංවර්ධන අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි මෙරට ඉඩම් සම්බන්ධයෙන් පවතින අණ පනත් සංශෝධනය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. එම...

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරතෙක් අපේක්ෂයා ගැන කතා නෑ – මන්ත්‍රී කුට්ටිආරච්චි

අප ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළ පසු අපේක්ෂකයා වේදිකාගත කිරීම පක්ෂයේ ක්‍රියාමාර්ගය වන අතර පොහොට්ටුව සහ රාජපක්ෂවරු නොමැතිව ජනාධිපතිවරයෙක් බිහිකිරීමට සිහිනයක් බව...

වහාම සාමකාමී අරගලයේ නිරත වූවන්ගේ ජීවිත ආරක්ෂා කරන්න – විපක්ෂ නායක සජිත්

රට තුළ බොහොම භයානක තත්ත්වයක් නිර්මාණය වෙමින් තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ...

ආසියාවේ සමගියට බාධා වන කිසිඳු කාර්යයක් සඳහා ශ්‍රී ලංකාව අනුබල ලබා දෙන්නේ නෑ – ජනපති

ආසියාවේ සමගියට බාධා වන කිසිඳු කාර්යයක් සඳහා ශ්‍රී ලංකාව අනුබල ලබා නොදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ...

Page 128 of 1126 1 127 128 129 1,126

Recent News