editor

editor

රජයේ සේවක වැටුප් වැඩී කිරීම ජනවාරි මස සිට ලබා දීමට සැලැස්මක් – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

2024 වසර වෙනුවෙන් ඉදිරිපත් කරනු ලැබූ අයවැය යෝජනා වල සඳහන් රජයේ සේවකයන් සඳහා රු.5000 ක් සහ විශ්‍රාමිකයන්ට වැඩිවූ රු.2500 ක...

ඉන්දියාවේ 71 වන මහාබෝධි මහෝත්සවය අති උත්කර්ෂවත් ලෙස පැවැත්විය

ඉන්දියාවේ මධ්‍යප්‍රදේශ් හි පිහිටි සාංචි චේතියගිරි විහාරස්ථානයේ වාර්ෂික " මහාබෝධි මහෝත්සවය ඊයේ (25) අති උත්කර්ශවත් අන්දමින් පැවැත්වින. ඉන්දීය මධ්‍ය ප්‍රදේශ්...

ගොවියා සවිබල ගන්වා කෘෂි ආර්ථිකය ශක්තිමත් කරනවා – ජනපති නොච්චියාගම දී පවසයි

සෑම ගමක්ම ව්‍යවසාය ගම්මානයක් ලෙස සංවර්ධනය කරමින් අපනයන ආර්ථිකය ශක්තිමත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඊට අවශ්‍ය පහසුකම්...

ජාතිය ආගම මුලට දාගත්ත පක්ෂ තහනම් කළ යුතුයි – මනුෂගෙන් යෝජනාවක්

ජාතිවාදය වපුරමින් පටු දේශපාලන වාසි ලබාගන්නා, ජාතිය, ආගම මුලට දාගත් දේශපාලන පක්ෂ තහනම් කළ යුතු බව කම්කරු හා විදේශ රැකියා...

බදුල්ල පළාත් මහ රෝහල ශික්ෂණ රෝහලක් ලෙස උත්ශ්‍රේණි ගත කෙරේ

ශ්‍රී ලංකා ජනරජයේ රුපියල් බිලියන 2.26 ක මූල්‍ය ප්‍රතිපාදන යටතේ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකකය සඳහා වූ...

ඉඩම් හිමිකම සින්නක්කරව ජනතාවට ලබාදීම ප්‍රජාතන්ත්‍රවාදී ආයෝජනයක් – ඇමැති මනුෂ

ප්‍රධාන නිෂ්පාදන සාධකයක් වන ඉඩම් අනිසි ලෙස රජය යටතේ තබාගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටද පටහැනි ක්‍රියාවක් බවත්, 2024 අයවැය යෝජනා හරහා ජනාධිපති...

විද්‍යුත් නාවික සිතියම් නිර්මාණ කටයුතු කඩිනමින් කරනවා – ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත

ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයෙන් යාත්‍රා කරන නෞකාවලින් වාර්ෂිකව රටට ඩොලර් මිලියන 200ක් උපයා ගැනීමට හැකි “විද්‍යුත් නාවික සිතියම්” (Electronic...

2025 දී එක් පවුලකින් රු. 18,800 ක් බද්දක් අය කරන්න රජයේ සුදානම් – මන්ත්‍රී අසෝක අබේසිංහ

ආණ්ඩුව මේ වසරට අමතරව ලබන වසරේදී එක් පවුලකින් රුපියල් 18,800 ක් බදු ලෙස ලබා ගැනීමට බලාපොරොත්තු වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී...

Page 15 of 1126 1 14 15 16 1,126
  • Trending
  • Comments
  • Latest

Recent News