• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඖෂධ පර්යේෂණ වේගවත් කිරීමට AWS වෙතින් Amazon Bio Discovery හඳුන්වා දෙයි

16 April 2026
in පුවත්, විදෙස්
ඖෂධ පර්යේෂණ වේගවත් කිරීමට  AWS වෙතින් Amazon Bio Discovery හඳුන්වා දෙයි
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
විද්‍යාඥයින්ට නව ඖෂධ සැලසුම් කිරීමට සහ ඒවායේ සාර්ථකත්වය තහවුරු කිරීමට සහය වන “Amazon Bio Discovery” නමැති කෘතිම බුද්ධි (AI) යෙදවුම Amazon Web Services (AWS) ආයතනය විසින් අද (අප්‍රේල් 16) දින දියත් කරන ලදී. මෙමගින් විශාල ජීව විද්‍යාත්මක දත්ත පද්ධති ඇසුරින් පුහුණු කරන ලද AI මාදිලි මාලාවකට ඍජුවම පිවිසීමේ අවස්ථාව පර්යේෂකයන්ට හිමි වේ. මෙම නව තාක්ෂණය හරහා ඖෂධ සොයා ගැනීමේ මූලික අවධියේදී අවශ්‍ය වන ප්‍රතිදේහ චිකිත්සක පර්යේෂණ වේගවත් කිරීමට බෙහෙවින් උපකාරී වන අතර පරිගණක තාක්ෂණය පිළිබඳ ගැඹුරු දැනුමක් නොමැති විද්‍යාඥයින්ට වුවද සාමාන්‍ය භාෂාව භාවිතයෙන් තමන්ට අවශ්‍ය AI මාදිලි තෝරා ගැනීමටත් පර්යේෂණ දත්ත විශ්ලේෂණය කිරීමටත් මෙහි ඇති AI ඒජන්තවරුන් සහය ලබා දෙයි.
තවද AI මගින් නිර්දේශ කරන ඖෂධ සංයෝග භෞතික විද්‍යාගාර වෙත යවා පරීක්ෂා කර එම ප්‍රතිඵල නැවත පද්ධතියට ඇතුළත් කරන “Lab-in-the-loop” ක්‍රියාවලිය හරහා AI මාදිලියේ නිරවද්‍යතාව තවදුරටත් වර්ධනය කරගත හැකිය. AWS ආයතනයේ සෞඛ්‍ය සහ ජීව විද්‍යා අංශයේ උප සභාපති රජිව් චොප්රා මහතා සඳහන් කළේ මෙමගින් මීට පෙර කළ නොහැකි වූ මට්ටමේ වේගවත් සහ කාර්යක්ෂම ප්‍රතිදේහ පර්යේෂණ සිදු කිරීමට අවස්ථාව සැලසෙන බවයි. AWS සතු ආරක්ෂිත සහ ශක්තිමත් යටිතල පහසුකම් මත පදනම්ව මෙම සේවාව ලොව පුරා පර්යේෂණ ආයතන වෙත ලබා දීමට සැලසුම් කර ඇත.
Post Views: 16
Previous Post

බ්‍රසීලයේ බලපත්‍ර ගැටලුවක් හේතුවෙන් Enel සමාගමේ ඩොලර් බිලියන 4ක වත්කම් අවදානමක

Next Post

ඛනිජ සම්පත් සම්බන්ධයෙන් ඉන්දියාව සහ සැම්බියාව අතර පැවැති සාකච්ඡා අඩාල වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ඛනිජ සම්පත් සම්බන්ධයෙන්  ඉන්දියාව සහ සැම්බියාව  අතර පැවැති  සාකච්ඡා අඩාල වෙයි

ඛනිජ සම්පත් සම්බන්ධයෙන් ඉන්දියාව සහ සැම්බියාව අතර පැවැති සාකච්ඡා අඩාල වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නවතම BYD ATTO 3 EVO විදුලි SUV රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි!

නවතම BYD ATTO 3 EVO විදුලි SUV රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි!

25 November 2026
2026 SLIM සම්මාන උළෙලේදී Coca-Cola ශ්‍රී ලංකා සමාගමට සම්මාන 6ක්!

2026 SLIM සම්මාන උළෙලේදී Coca-Cola ශ්‍රී ලංකා සමාගමට සම්මාන 6ක්!

25 November 2026
HNB බැංකුව 2026 පළමු මාස නවයට බිලියන 33ක බදු පසු ලාභයක් වාර්තා කරයි!

HNB බැංකුව 2026 පළමු මාස නවයට බිලියන 33ක බදු පසු ලාභයක් වාර්තා කරයි!

25 November 2026
Healthguard 17 වැනි ශාඛාව ගල්කිස්සේදී විවෘත කෙරේ!

Healthguard 17 වැනි ශාඛාව ගල්කිස්සේදී විවෘත කෙරේ!

25 November 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නවතම BYD ATTO 3 EVO විදුලි SUV රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි!

නවතම BYD ATTO 3 EVO විදුලි SUV රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි!

25 November 2026
2026 SLIM සම්මාන උළෙලේදී Coca-Cola ශ්‍රී ලංකා සමාගමට සම්මාන 6ක්!

2026 SLIM සම්මාන උළෙලේදී Coca-Cola ශ්‍රී ලංකා සමාගමට සම්මාන 6ක්!

25 November 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved