• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගෙවල් බිඳුම් රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු බණ්ඩාරගමදී අත්අඩංගුවට

27 April 2026
in දේශීය, පුවත්
ගෙවල් බිඳුම් රැසකට සම්බන්ධ  සැකකරුවන් දෙදෙනෙකු  බණ්ඩාරගමදී අත්අඩංගුවට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
බණ්ඩාරගම පොලිස් වසමේ සිදුවූ නිවාස බිඳ දේපල සොරකම් කිරීම් රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු සහ සොරකම් කරන ලද දේපල සන්තකයේ තබාගත් තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට බණ්ඩාරගම පොලිසිය සමත් වී තිබේ.
පසුගිය අප්‍රේල් 21 වන දින බද්දේගොඩ ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත් 33 හැවිරිදි පුද්ගලයෙකුගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී ඔහු නිවාස බිඳීම් 05කට සහ දේපල සොරකම් 02කට සම්බන්ධ බව හෙළි විය. මොහු බද්දේගොඩ ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර රැඳවුම් නියෝග මත ලබාගත් තොරතුරු අනුව සොරකම් කරන ලද භාණ්ඩ රැසක් සොයා ගැනීමට පොලිසිය සමත් විය. රන් ආභරණ, රන් කාසි, යතුරුපැදියක්, පෞරාණික වටිනාකමක් සහිත විදේශීය කාසි සහ අත් ඔරලෝසුවක් ඇතුළු දේපල රැසක් පොලිස් භාරයට ගෙන ඇත.
සොරකම් කරන ලද මෙම දේපල සන්තකයේ තබාගෙන සිටි 50 හැවිරිදි අටළුගම පදිංචිකරුවෙකු ඊයේ (26) දින මාරාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. සොරකම් කරන ලද භාණ්ඩ ළඟ තබා ගැනීම සහ ඒවා අලෙවි කිරීමට සහය වීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියමිතය. බණ්ඩාරගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
Post Views: 0
Previous Post

ප්‍රපාතයකට පෙරළුණු ලොරියේ රියදුරා හෙරොයින් පානය කර සිටි බව හෙළි වෙයි

Next Post

ෂම්මි සිල්වා ක්‍රිකට් සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමේ සූදානමක්

Editor TTV News

Editor TTV News

Next Post
ෂම්මි සිල්වා  ක්‍රිකට් සභාපති ධුරයෙන්  ඉල්ලා අස්වීමේ සූදානමක්

ෂම්මි සිල්වා ක්‍රිකට් සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමේ සූදානමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රිෂාඩ්ගේ විල්පත්තු අභියාචනය:

රිෂාඩ්ගේ විල්පත්තු අභියාචනය:

27 April 2026
මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ  මව සහ දියණිය  මිල්ලනියේදී අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ මව සහ දියණිය මිල්ලනියේදී අත්අඩංගුවට

27 April 2026
යාපනය ඇමරිකානු පියසට  වසර 15ක් සපිරෙයි Freedom 250 නව අංගනයක් ද විවෘත වේ

යාපනය ඇමරිකානු පියසට වසර 15ක් සපිරෙයි Freedom 250 නව අංගනයක් ද විවෘත වේ

27 April 2026
ඉන්දුනීසියා – ශ්‍රී ලංකා  ආගමික සහ සංස්කෘතික සබඳතා  ශක්තිමත් කිරීමට සාකච්ඡා

ඉන්දුනීසියා – ශ්‍රී ලංකා ආගමික සහ සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීමට සාකච්ඡා

27 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

යාපනය ඇමරිකානු පියසට  වසර 15ක් සපිරෙයි Freedom 250 නව අංගනයක් ද විවෘත වේ

යාපනය ඇමරිකානු පියසට වසර 15ක් සපිරෙයි Freedom 250 නව අංගනයක් ද විවෘත වේ

27 April 2026
ඉන්දුනීසියා – ශ්‍රී ලංකා  ආගමික සහ සංස්කෘතික සබඳතා  ශක්තිමත් කිරීමට සාකච්ඡා

ඉන්දුනීසියා – ශ්‍රී ලංකා ආගමික සහ සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීමට සාකච්ඡා

27 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved