• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බස් ගාස්තු සංශෝධනය පිළිබඳ තීරණය කැබිනට් මණ්ඩලයට

1 July 2026
in දේශීය, පුවත්
බස් ගාස්තු  සංශෝධනය පිළිබඳ තීරණය  කැබිනට් මණ්ඩලයට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
බස් ගාස්තු සංශෝධනයක් සිදු කරන්නේ ද යන්න පිළිබඳ අවසන් තීරණය කැබිනට් මණ්ඩලය විසින් ගනු ලබන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (SLTB) සහ පෞද්ගලික බස් රථ ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් වන යෝජනාව මේ වන විටත් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇතැයි ජාතික ප්‍රවාහන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩෝ මහතා සඳහන් කළේය.
මෙම ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් තීරණය කිරීමේදී ජූලි මස සඳහා රජය විසින් සිදු කිරීමට නියමිත නිල ඉන්ධන මිල සංශෝධනය ද විශේෂයෙන් සැලකිල්ලට ගැනීමට නියමිතය. ඉන්ධන මිල සහ අනෙකුත් ආර්ථික සාධක පිළිබඳ පූර්ණ විශ්ලේෂණයකින් අනතුරුව බස් ගාස්තු සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ඇති බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේය.
Post Views: 1
Previous Post

ට්‍රම්ප් පරිපාලනයේ දැඩි බලපෑම් මැද නේටෝ සංවිධානය ඇමෙරිකානු වෙරළේ යුද අභ්‍යාස අරඹයි

Next Post

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතියට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් පැසසුම්

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතියට  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්  පැසසුම්

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතියට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් පැසසුම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ  තරුණයා  හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ තරුණයා හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

17 July 2026
කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

17 July 2026
හිටපු පොලිස්පති  සී.ඩී. වික්‍රමරත්න  වෙඩි වැදීමෙන් මියයයි

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙඩි වැදීමෙන් මියයයි

17 July 2026
ඇමෙරිකානු ප්‍රහාර වලින් ඉරානයේ  පාලම්, ගුවන් තොටුපොළ සහ  දුම්රිය ස්ථානයක් විනාශ වෙයි

ඇමෙරිකානු ප්‍රහාර වලින් ඉරානයේ පාලම්, ගුවන් තොටුපොළ සහ දුම්රිය ස්ථානයක් විනාශ වෙයි

17 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ  තරුණයා  හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ තරුණයා හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

17 July 2026
කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

17 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved