• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

BA.3.2 Cicada නව කොවිඩ් ප්‍රභේදය ඇමෙරිකාව පුරා ව්‍යාප්ත වෙයි

31 March 2026
in පුවත්, විදෙස්
BA.3.2 Cicada නව කොවිඩ් ප්‍රභේදය  ඇමෙරිකාව පුරා ව්‍යාප්ත වෙයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
2024 අගභාගයේදී දකුණු අප්‍රිකාවෙන් ප්‍රථම වරට හඳුනාගත් BA.3.2 හෙවත් “Cicada” ලෙස නම් කර ඇති නව කොවිඩ් අනුප්‍රභේදය මේ වන විට ඇමෙරිකානු ප්‍රාන්ත 25ක් පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව ඇමෙරිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (CDC) තහවුරු කරයි. ඕමික්‍රොන් (Omicron) ප්‍රභේදයෙන් පැවත එන මෙම නව වෛරසය එහි ස්පයික් ප්‍රෝටීනවල විකෘතිතා 70-75ක් පමණ පෙන්නුම් කරන බව වාර්තා වේ. කෙසේ වෙතත් වෛද්‍ය විශේෂඥයන් පෙන්වා දෙන්නේ මේ පිළිබඳව අනවශ්‍ය ලෙස කලබල විය යුතු නැති බවයි. 2025-2026 ශීත සෘතුවේ පැතිර ගිය අනෙකුත් ප්‍රභේදවලට වඩා මෙහි බරපතළ රෝගී තත්ත්වයක් ඇති කරන බවට මෙතෙක් සාක්ෂි හමුවී නොමැති බව ඔවුහු පවසති.
BA.3.2 ‘Cicada’ හි ප්‍රධාන රෝග ලක්ෂණ ලෙස අධික තෙහෙට්ටුව, ශරීරයේ වේදනාව, උගුරේ අමාරුව සහ වියළි කැස්ස හඳුනාගෙන ඇත. මීට අමතරව නාසයෙන් දියර ගැලීම හෝ නාසය අවහිර වීම සහ මෘදු උණ තත්ත්වය ද බහුලව දක්නට ලැබේ. සමහර රෝගීන් අතර හිසරදය සහ ආහාර රුචිය අඩුවීම වැනි ලක්ෂණ ද වාර්තා වී ඇති බැවින් සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම වැදගත් වේ.
Post Views: 6
Previous Post

වසර 53කට පසු යළිත් සඳ බලා යන මිනිස් මෙහෙයුම

Next Post

පුද්ගලයන් 100ට වැඩි උත්සවවලට ජාතික පද්ධතියෙන් විදුලිය දීම තහනම්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ක්‍රිකට් අල්ලසට සම්බන්ධ වූ  මාධ්‍යවේදීන් පිළිබඳ රජයේ විමර්ශනයක්

30 April 2026
බේරාගැනීම්, පුනරුත්ථාපන සහ  වස්තුභංගත්ව පනත් කෙටුම්පතට  රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

මාර්තු මාසයේදී  ඉදිකිරීම් කටයුතුවල  අඛණ්ඩ වර්ධනයක්

මිසයිල බලය අත්නොහරින බවට  ඉරාන උත්තරීතර නායකයා  සහතික වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ක්‍රිකට් අල්ලසට සම්බන්ධ වූ  මාධ්‍යවේදීන් පිළිබඳ රජයේ විමර්ශනයක්

ක්‍රිකට් අල්ලසට සම්බන්ධ වූ මාධ්‍යවේදීන් පිළිබඳ රජයේ විමර්ශනයක්

30 April 2026
බේරාගැනීම්, පුනරුත්ථාපන සහ  වස්තුභංගත්ව පනත් කෙටුම්පතට  රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

බේරාගැනීම්, පුනරුත්ථාපන සහ වස්තුභංගත්ව පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

30 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved