• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලංවිම යළිත් පාඩු ලබයි

2025 වසරේ බිලියන 32.5ක දැවැන්ත ශුද්ධ අලාභයක්

7 March 2026
in දේශීය, පුවත්, ව්‍යාපාර
ලංවිම යළිත් පාඩු ලබයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
2024 වසරේ ලාභදායී ආයතනයක් බවට පත්ව තිබූ ලංකා විදුලිබල මණ්ඩලය, 2025 මූල්‍ය වර්ෂය අවසානයේදී රුපියල් බිලියන 32.5ක දැවැන්ත ශුද්ධ අලාභයක් වාර්තා කරමින් යළිත් මූල්‍ය අර්බුදයකට ඇද වැටී ඇති බව මණ්ඩලයේ නවතම වාර්තා පෙන්වා දෙයි. 2024 වසරේ රුපියල් බිලියන 565.3ක් වූ මුළු ආදායම 2025 වසරේදී රුපියල් බිලියන 436.1 දක්වා 23%ක සැලකිය යුතු මට්ටමකින් පහත වැටීම මෙම අලාභයට ප්‍රධානතම හේතුව වී තිබේ.
ආදායම පහළ ගියද, විදුලිය උත්පාදනය සහ බෙදා හැරීමේ පිරිවැය 3%කින් ඉහළ ගොස් ඇති අතර පරිපාලන වියදම් ද 15%කින් (රුපියල් බිලියන 22.8 දක්වා) ඉහළ ගොස් ඇත. මීට අමතරව බැංකු ණය වෙනුවෙන් ගෙවිය යුතු මූල්‍ය පිරිවැය රුපියල් බිලියන 31 ඉක්මවා යාම මණ්ඩලයේ ස්ථාවරත්වයට දැඩි පහරක් එල්ල කර ඇති බව පෙනේ. කෙසේ වෙතත්, ලංකා විදුලි පුද්ගලික සමාගම (LECO) සහ ලංකා කෝල් සමාගම වැනි අනුබද්ධ ආයතන ලැබූ ලාභය නිසා සමූහ මට්ටමේ අලාභය රුපියල් බිලියන 12.8ක් දක්වා අඩු වී තිබේ.
Post Views: 5
Previous Post

අලුත් අවුරුද්දට අලුත් මාළු සහන මිලට ධීවර සංස්ථාවෙන් විශේෂ සහන වැඩපිළිවෙළක්

Next Post

ට්‍රම්ප් සහ බයිඩන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ ඉරාන සම්බන්ධතා සහිත පාකිස්ථානුවා වැරදිකරු වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පෙර පාසල් හා  දිවා සුරැකුම් මධ්‍යස්ථාන  ලියාපදිංචියට  නව මාර්ගගත ක්‍රමවේදයක්

1 May 2026
ජනතාවගේ ජෛවමිතික දත්ත  ඉන්දියානු සමාගමකට දීමේ  සැලසුමක් ගැන  වසන්ත මුදලිගේගෙන් හෙළිදරව්වක්

ඇෆ්ගන් – පාකිස්තාන  සටන් විරාමය  බිඳවැටීමේ අවදානමක මිසයිල ප්‍රහාරයකින් 7ක් මියයයි

ඉරානයේ  හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා පැමිණි  දේශ් ගරිමා තෙල් නැව  මුම්බායි වරායට ළඟා වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජනතාවගේ ජෛවමිතික දත්ත  ඉන්දියානු සමාගමකට දීමේ  සැලසුමක් ගැන  වසන්ත මුදලිගේගෙන් හෙළිදරව්වක්

ජනතාවගේ ජෛවමිතික දත්ත ඉන්දියානු සමාගමකට දීමේ සැලසුමක් ගැන වසන්ත මුදලිගේගෙන් හෙළිදරව්වක්

1 May 2026
ඇෆ්ගන් – පාකිස්තාන  සටන් විරාමය  බිඳවැටීමේ අවදානමක මිසයිල ප්‍රහාරයකින් 7ක් මියයයි

ඇෆ්ගන් – පාකිස්තාන සටන් විරාමය බිඳවැටීමේ අවදානමක මිසයිල ප්‍රහාරයකින් 7ක් මියයයි

1 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved