විපක්ෂය විසින් මේ වන විට සිදුකරන කෝටි ගණනක් වටිනා වියදම් සඳහා එම මුදල් ලැබුණේ කෙසේද යන්න සම්බන්ධයෙන් ජනතාව මේ වන විට ප්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>රශ්න කරමින් සිටින බව වමේ කේන්ද්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>රයේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා පවසයි.