• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

රටවල් 90කට අධික සංඛ්‍යාවක මාධ්‍යවේදීන්ගේ සහභාගීත්වයෙන් CIPCC මාධ්‍ය වැඩසටහන බීජිංහිදී ඇරඹෙයි!

5 September 2026
in පුවත්, විදෙස්
රටවල් 90කට අධික සංඛ්‍යාවක මාධ්‍යවේදීන්ගේ සහභාගීත්වයෙන් CIPCC මාධ්‍ය වැඩසටහන බීජිංහිදී ඇරඹෙයි!
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

චීන ජාත්‍යන්තර ප්‍රවෘත්ති සන්නිවේදන මධ්‍යස්ථානය (CIPCC) සහ චීන මහජන රාජ්‍ය තාන්ත්‍රික සංගමය (CPDA) එක්ව සංවිධානය කරන CIPCC මාධ්‍ය වැඩසටහන ඊයේ (4) බීජිං නුවර Renmin විශ්වවිද්‍යාලයේදී ආරම්භ විය. මෙවර වැඩසටහන සඳහා ලොව පුරා රටවල් 90කට අධික සංඛ්‍යාවකින් ජනමාධ්‍යවේදීන් 100කට ආසන්න සංඛ්‍යාවක් එක්ව සිටින අතර, ආසියා ශාන්තිකර කලාපය නියෝජනය කරමින් ශ්‍රී ලංකාව ඇතුළු රටවලින් ජනමාධ්‍යවේදීන් 20කට ආසන්න පිරිසක් සහභාගී වී සිටිති.
මාස 3කට ආසන්න කාලයක් පුරා පැවැත්වෙන මෙම වැඩසටහන අතරතුරදී විදේශීය ජනමාධ්‍යවේදීන්ට චීනයේ විවිධ පළාත්වල සංචාරය කිරීමට මෙන්ම වැඩමුළු, විශේෂ සාකච්ඡා සහ චීන සංස්කෘතික වැඩසටහන් රැසකට එක්වීමට අවස්ථාව හිමිවේ. දකුණු ගෝලීය රටවල මාධ්‍ය ආයතන අතර ප්‍රායෝගික සහයෝගිතාව ගොඩනැගීම සහ චීනය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබාදීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වී ඇති අතර, 2014 වසරේ සිට ක්‍රියාත්මක මෙම වැඩසටහන සඳහා මේ වන විට රටවල් 140කට වැඩි සංඛ්‍යාවකින් මාධ්‍යවේදීන් 1,000කට ආසන්න පිරිසක් සහභාගී වී තිබේ.

Post Views: 9
Previous Post

චරිත් අසලංකගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අද එංගලන්තයට!

Next Post

රාජකාරී පීඩනය දරාගත නොහැකිව දෙහිවල රථවාහන අංශයේ ස්ථානාධිපති සේවය අතහරී!

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

22 September 2026
ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

22 September 2026
Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

22 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved