• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වසර 6ක සේවයෙන් පසු චීන තානාපති ෂී ෂෙන්හොං ශ්‍රී ලංකාවෙන් සමුගනී

24 July 2026
in දේශීය, පුවත්
වසර 6ක සේවයෙන් පසු  චීන තානාපති ෂී ෂෙන්හොං ශ්‍රී ලංකාවෙන් සමුගනී
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
වසර 6ක සේවා කාලයක් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ චීන තානාපති ක්ෂී ෂෙන්හොං (Qi Zhenhong) මහතා සහ එම මහත්මිය සිය සේවා කාලය නිමවා මෙරටින් සමුගැනීමට නියමිත අතර, ඒ වෙනුවෙන් ඔහු විසින් විශේෂ සමුගැනීමේ ලිපියක් නිකුත් කර තිබේ.
“Farewell, Ceylon; Together We Continue the Story Across Mountains and Seas” යන තේමාවෙන් නිකුත් කළ මෙම ලිපියෙන් ඔහු පෙන්වා දෙන්නේ කොවිඩ් වසංගතය, ආර්ථික අර්බුදය, ඩිට්වා (Ditwah) සුළි සුළඟ සහ මැදපෙරදිග යුද ගැටුම් හමුවේ පවා චීනය සහ ශ්‍රී ලංකාව වෙනස් නොවන මිත්‍රත්වයකින් කටයුතු කළ බවයි. කොළඹ වරාය නගරය, හම්බන්තොට වරාය, මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ නැවත ඇරඹීම, ජාතික වෘක්කවේද රෝහල සහ පාසල් නිල ඇඳුම් රෙදි පරිත්‍යාග කිරීම ඇතුළු චීන සහන ව්‍යාපෘති රැසක් සිය ධුර කාලය තුළ සාර්ථකව සිදුකිරීමට ලැබීම පිළිබඳව තමා ආඩම්බර වන බව ද තානාපතිවරයා සඳහන් කර සිටියි. 2027 වසරේදී චීන-ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 70ක් පිරෙන අතර, දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් වන බවට ද ඔහු විශ්වාසය පළ කරයි.
Post Views: 18
Previous Post

ඇමැති හර්ෂණ නානයක්කාරට එරෙහි විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 116කින් පරාජයට පත් වෙයි!

Next Post

කොළඹ කොටස් වෙළඳපොළ සිකුරාදා දින පහළ යෑමකින් අවසන් වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කඩුලු 5ක් ලකුණු 90ට බිඳවැටෙද්දී සොනාල්ගෙන් ශතකයක් ශ්‍රී ලංකාව ගොඩගනී

17 August 2026
මෙලානියා ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් රුසියානු-යුක්‍රේන යුද්ධය අතරතුර වෙන්වූ තවත් දරුවෙකු පවුලට භාරදෙයි

83 වැනි අම්බලන්ගොඩ මෝදර දේවාලයේ ඇසළ පෙරහැර නවතී

19 හැවිරිදි ආයුෂ් ෂෙට්ටි ලෝක අංක 1 ක්‍රීඩක ෂි යූකි පරාජය කරමින් BWF ලෝක ශූරතාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කඩුලු 5ක් ලකුණු 90ට බිඳවැටෙද්දී සොනාල්ගෙන් ශතකයක් ශ්‍රී ලංකාව ගොඩගනී

කඩුලු 5ක් ලකුණු 90ට බිඳවැටෙද්දී සොනාල්ගෙන් ශතකයක් ශ්‍රී ලංකාව ගොඩගනී

17 August 2026
මෙලානියා ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් රුසියානු-යුක්‍රේන යුද්ධය අතරතුර වෙන්වූ තවත් දරුවෙකු පවුලට භාරදෙයි

මෙලානියා ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් රුසියානු-යුක්‍රේන යුද්ධය අතරතුර වෙන්වූ තවත් දරුවෙකු පවුලට භාරදෙයි

17 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved