27 April 2024
#විදෙස්

දිල්ලි නගරයට ඇඳිරි නීතිය පැනවෙයි

අද (19) රාත්‍රියේ සිට ලබන සදුදා තෙක් ඉන්දියාවේ දිල්ලි නගරය ඇඳිරිනීතිය පැනවා ඇති බව දිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් මහතා පවසයි.

ඉන්දියාවේ මේ වන විට කොරෝනා ආසාදිතයින්ගේ වැඩීවිම මත මෙම තීරණය ගෙන ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි.

මේ වන විට ඉන්දියාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 15,061,919කි. කොරෝනා මරණ සංඛ්‍යාව 178,793 කි.

 

 

https://www.thehindu.com/news/cities/Delhi/delhi-likely-to-be-under-curfew-from-monday-night-sources/article34356186.ece?homepage=true

Leave a comment

Your email address will not be published. Required fields are marked *