• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කටුනායක ගුවන්තොටුපොළේදී රුපියල් කෝටි ගණනක කුෂ් මත්ද්‍රව්‍ය සමඟ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට

9 March 2026
in දේශීය, පුවත්, විදෙස්
කටුනායක ගුවන්තොටුපොළේදී  රුපියල් කෝටි ගණනක කුෂ් මත්ද්‍රව්‍ය සමඟ  ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේදී සිදුකළ විශේෂ වැටලීමකදී රුපියල් කෝටි ගණනක් වටිනා ‘කුෂ්’ (Kush) මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමත් වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු 27 හැවිරිදි වියේ පසුවන අයෙකු වන අතර, ඔහු සන්තකයේ තිබී කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම් 762ක් බරැති කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇත. ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ ඒකකයේ නිලධාරීන් විසින් සැකකරුගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය හමු වී තිබේ.
සැකකරු මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන ආවේ කාහට ලබාදීමටද සහ මෙහි පිටුපස සිටින ජාත්‍යන්තර ජාවාරම්කරුවන් කවුරුන්ද යන්න අනාවරණය කරගැනීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩිදුර විමර්ශන පවත්වයි. මෑතකාලීනව ගුවන්තොටුපොළ හරහා සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සඳහා ආරක්ෂක අංශ විසින් පරීක්ෂණ දැඩි කර ඇති පසුබිමක මෙම අත්අඩංගුවට ගැනීම සිදු විය.
Post Views: 11
Previous Post

ඉරාන නාවිකයන්ගේ දේහයන් පිළිබඳ තීරණය ජාත්‍යන්තර නීතියට අනුව

Next Post

ඉරානයේ නව නායකයාට ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

වියට්නාම ජනාධිපතිගේ  නිල සංචාරය හේතුවෙන්  අද කොළඹ නගරයේ  විශේෂ රථවාහන සැලැස්මක්

8 May 2026
එය ආදරණීය තට්ටුවක් පමණයි ඉරානයට එල්ල කළ  ප්‍රහාර ගැන ට්‍රම්ප්ගෙන්  සැහැල්ලු ප්‍රකාශයක්

වසර හතකට පසු  බ්‍රිතාන්‍ය මන්ත්‍රී කණ්ඩායමක්  චීන සංචාරයකට සැරසෙයි

වියට්නාම කොමියුනිස්ට් පක්ෂය  ප්‍රචාරණ කටයුතු සඳහා කෘතිම බුද්ධිය  සහ ඉන්ෆ්ලුවන්සර්වරුන්  යොදා ගැනීමට සැරසෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නවසීලන්ත කාන්තා A ක්‍රිකට් කණ්ඩායම  දිවයිනට  තරගාවලිය දඹුල්ලේදී

නවසීලන්ත කාන්තා A ක්‍රිකට් කණ්ඩායම දිවයිනට තරගාවලිය දඹුල්ලේදී

8 May 2026
වියට්නාම ජනාධිපතිගේ  නිල සංචාරය හේතුවෙන්  අද කොළඹ නගරයේ  විශේෂ රථවාහන සැලැස්මක්

වියට්නාම ජනාධිපතිගේ නිල සංචාරය හේතුවෙන් අද කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක්

8 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved