<div class="x14z9mp xat24cr x1lziwak x1vvkbs xtlvy1s x126k92a"> <div dir="auto">මහා සංඝරත්නයේ විරෝධතාවක් හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු කොළඹ ගාලු පාර යළි රථවාහන ගමනාගමනය සඳහා විවෘත කර තිබේ.</div> </div> <div class="x14z9mp xat24cr x1lziwak x1vvkbs xtlvy1s x126k92a"> <div dir="auto">ඒ අනුව, විරෝධතාව හේතුවෙන් බාධා එල්ල වූ මාර්ගයේ ගමනාගමන කටයුතු යළි ආරම්භ කර ඇති බව අද දෙරණ වාර්තා කරයි.</div> </div>