• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොළඹ වරාය ආර්ථික කොමිෂන් සභාව පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මතයි (update)

20 May 2021
in දේශීය

කොළඹ වරාය ආර්ථික කොමිෂන් සභාව පනත් කෙටුම්පතේ තෙවනවර කියවීම අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 91 කින් සම්මත විය.

ඒ,තෙවනවර කියැවීමේදී මීට පක්ෂව ඡන්ද 149 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 58 කි.

මේ අනුව කොළඹ වරාය ආර්ථික කොමිෂන් සභාව පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වූ බව කථානායකවරයා නිවේදනය කළේය.

පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීම වැඩි ඡන්ද 89 කින් සම්මත විය. දෙවන වර කියැවීමේ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 148 ක්ද විපක්ෂව ඡන්ද 59ක්ද හිමිවිය.

ඉන් අනතුරුව කාරක සභා අවස්ථාවේදී වගන්ති ගණනාවක් සංශෝධන සහිතව සභාවේ සම්මත වූ අතර ඇතැම් වගන්ති සදහා විපක්ෂය විසින් සංශෝධන ඉදිරිපත් කරන ලද අතර එහිදී වගන්ති තුනක් සදහා ආචාර්ය හර්ෂද සිල්වා මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කළ සංශෝධන සදහා ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අතර ලද අතර එහිදී 7,23 සහ 73 වගන්ති සදහා ඡන්ද විමසීමක් පැවැත්විය.

එහිදී 9 වන වගන්තිය සදහා මන්ත්‍රීවරයාගේ සංශෝධනයට පක්ෂව ඡන්ද 46 ක්ද විපක්ෂව ඡන්ද 147 ක්ද , 23 වගන්තිය සදහා පක්ෂව ඡන්ද 45ක්ද විපක්ෂව 146 ක්ද 73 වන වගන්තිය සදහා පක්ෂව ඡන්ද 46 ක්ද විපක්ෂව ඡන්ද 148 ක්ද හිමි විය.

මේ අතර විපක්ෂය වගන්ති ගණනාවකට කාරක සභා අවස්ථාවේදී තම විරුද්ධත්වය සටහන් කර ගන්නා ලෙස දන්වා සිටියේය.

 

පෙරපුවත 

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්මතයි (පස්වරු 5)

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර ඡන්ද විමසීමේ දී වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ.

ඒ, ඊට පක්ෂව ඡන්ද 148ක් සහ විපක්ෂව ඡන්ද 59ක් හිමිවිය. ඒ අනුව වැඩි ඡන්ද 89කින් කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්මත වුණි.

Post Views: 19
Previous Post

කොවිඩ් අභියෝගය ජය ගැනීමට ආසියානු රටවල් අතර සබඳතාව ශක්තිමත් කර ගත යුතුයි – ජනපති

Next Post

කොළඹ වරාය නගරයෙන් දේශීය හා ජාත්‍යන්තර සමාගම් වලට ආරාධනා

editor

editor

Next Post

කොළඹ වරාය නගරයෙන් දේශීය හා ජාත්‍යන්තර සමාගම් වලට ආරාධනා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved