• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ෆයිනෑන්ස් ඒෂියා සම්මාන හතක් දිනා ගනිමින් කොමර්ෂල් බැංකුව ඉතිහාසගත වෙයි

9 July 2026
in දේශීය, පුවත්
ෆයිනෑන්ස් ඒෂියා  සම්මාන හතක් දිනා ගනිමින්  කොමර්ෂල් බැංකුව ඉතිහාසගත වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය යළිත් තහවුරු කරමින්, 2026 ෆයිනෑන්ස් ඒෂියා (FinanceAsia) සම්මාන උළෙලේදී කොමර්ෂල් බැංකුව අඛණ්ඩව 15 වැනි වරටත් ‘ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව’ ලෙස නම් කර ඇත. මීට අමතරව බැංකුකරණයේ ප්‍රධාන ක්ෂේත්‍ර හයක් සඳහාද සම්මාන හිමිකර ගැනීමට එම බැංකුව සමත්වූ අතර, මෙය ශ්‍රී ලංකාවේ බැංකුවක් විසින් එකවර ලබාගත් වැඩිම ෆයිනෑන්ස් ඒෂියා සම්මාන සංඛ්‍යාව වේ.
අඛණ්ඩව 15 වැනි වරට හිමිවූ ‘වසරේ හොඳම බැංකුව’ යන ගෞරවයට අමතරව කොමර්ෂල් බැංකුව විසින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා හොඳම බැංකුව, තාක්ෂණය භාවිතයේ හොඳම බැංකුව, හොඳම ඉස්ලාමීය මූල්‍ය ආයතනය, හොඳම තිරසර බැංකුව, හොඳම පුද්ගලික අංශයේ බැංකුව සහ හොඳම පාරිභෝගික බැංකුව යන සම්මාන හිමිකරගෙන තිබේ.
මෙම ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා පැවසුවේ, ගෝලීය වශයෙන් ගෞරවයට ලක්වන මෙවැනි සම්මාන මගින් මූල්‍ය ශක්තිය, නව්‍යකරණය, පාරිභෝගික සේවාව සහ තිරසරභාවය යන ක්ෂේත්‍රවල බැංකුවේ කාර්යසාධනය ජාත්‍යන්තරව තහවුරු වන බවයි. එමෙන්ම, මෙම ජයග්‍රහණය කොටස්කරුවන්ගේ විශ්වාසය ඉහළ නංවන අතර පාරිභෝගිකයින්ට අඛණ්ඩව වටිනාකමක් ලබාදීමට බැංකුවට ඇති හැකියාව තහවුරු කරන බවද ඔහු සඳහන් කළේය.
හොංකොංහි පැවති මෙම සම්මාන උළෙලේදී, කොමර්ෂල් බැංකුව වෙනුවෙන් සහකාර සාමාන්‍යාධිකාරී – සේවා චින්තක ධර්මසේන මහතා සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – තොරතුරු තාක්ෂණ (මෙහෙයුම්) ක්‍රිෂාන් ගමගේ මහතා විසින් මෙම සම්මාන පිළිගනු ලැබීය.
ඇමරිකානු ඩොලර් බිලියන 1 ඉක්මවන වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් සහිත පළමු ශ්‍රී ලාංකික බැංකුව වන කොමර්ෂල් බැංකුව, ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම ණය දෙන්නා මෙන්ම ඩිජිටල් නවෝත්පාදනයේ ප්‍රමුඛයා ලෙසද පිළිගැනේ. දිවයින පුරා ශාඛා 270කට අධික ජාලයක් සහ පුළුල් ජාත්‍යන්තර පියසටහන් සහිතව ක්‍රියාත්මක වන කොමර්ෂල් බැංකුව, පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම බැංකුවද වේ.
Post Views: 0
Previous Post

රාජකාරිය දේවකාරිය ලෙස සැලකූ තවත් වීර බන්ධනාගාර නියාමකවරයෙකු මෙලොවින් සමුගනී

Next Post

නුවරඑළිය භෞත චිකිත්සකවරිය ඝාතනයේ සැකකරුවන් සිව්දෙනා යළි රක්ෂිත බන්ධනාගාරයට

Editor TTV News

Editor TTV News

Next Post
නුවරඑළිය  භෞත චිකිත්සකවරිය ඝාතනයේ  සැකකරුවන් සිව්දෙනා  යළි රක්ෂිත බන්ධනාගාරයට

නුවරඑළිය භෞත චිකිත්සකවරිය ඝාතනයේ සැකකරුවන් සිව්දෙනා යළි රක්ෂිත බන්ධනාගාරයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved