• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සමුපකාර ඵලදායිතා තරඟාවලිය දෙසැම්බ‍ර් මාසයේ…

ජයග්‍රාහකයන්ට ලක්ෂ 10 දක්වා මුදල් තෑගි!

30 July 2026
in දේශීය, පුවත්
සමුපකාර ඵලදායිතා තරඟාවලිය  දෙසැම්බ‍ර් මාසයේ…
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
සමුපකාර ව්‍යාපාරයේ කාර්ය සාධනය ඇගයීමේ අරමුණින් සංවිධානය කෙරෙන “සමුපකාර ඵලදායිතා තරඟාවලිය – 2026” එළඹෙන දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.
2025 ජනවාරි 01 සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ සමුපකාර ආයතන සිදු කළ කාර්යභාරය මෙහිදී ඇගයීමට ලක් කෙරෙන අතර, අදාළ තරඟාවලිය සඳහා අයදුම්පත් 2026 අගෝස්තු 01 සිට සැප්තැම්බර් 15 දක්වා සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතුය. මෙම තරඟාවලිය විවිධ සේවා සමුපකාර සමිති, ආයතනික සමුපකාර සමිති, ප්‍රාථමික මට්ටමේ සේවා සමුපකාර සමිති සහ නිෂ්පාදන සේවා සමුපකාර සමිති යන අංශ හතර යටතේ ක්‍රියාත්මකය. ජාතික මට්ටමින් පළමු ස්ථානයට රුපියල් මිලියනයක්, දෙවන ස්ථානයට රුපියල් ලක්ෂ පහක් සහ තෙවන ස්ථානයට රුපියල් ලක්ෂ තුනක මුදලක් පිරිනැමෙන අතර, ලකුණු මට්ටම් මත රන්, රිදී, ලෝකඩ සම්මාන සහ කුසලතා සහතික ද ලබා දීමට නියමිතය.
Post Views: 4
Previous Post

තලවකැලේ සෙන් ක්ලෙයාර් ප්‍රදේශයේදී ලංගම බස් රථ දෙකක් ගැටී අනතුරක්

Next Post

ස්ටීවන් ෆ්ලෙමින්ග් එංගලන්ත ටෙස්ට් ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ස්ටීවන් ෆ්ලෙමින්ග්  එංගලන්ත ටෙස්ට් ප්‍රධාන පුහුණුකරු ලෙස  පත්වෙයි

ස්ටීවන් ෆ්ලෙමින්ග් එංගලන්ත ටෙස්ට් ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඩෙංගු මර්දන කටයුතු සඳහා ඉන්දියාව දුන් මැලතියන් තොගය!

ඩෙංගු මර්දන කටයුතු සඳහා ඉන්දියාව දුන් මැලතියන් තොගය!

4 August 2026
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ICC T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට!

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ICC T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට!

4 August 2026
වැස්සෙන් අධිකරණයත් නවතී!

කැලණි, කළු සන්සුන් වෙයි

4 August 2026
වැස්සෙන් අධිකරණයත් නවතී!

වැස්සෙන් අධිකරණයත් නවතී!

4 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඩෙංගු මර්දන කටයුතු සඳහා ඉන්දියාව දුන් මැලතියන් තොගය!

ඩෙංගු මර්දන කටයුතු සඳහා ඉන්දියාව දුන් මැලතියන් තොගය!

4 August 2026
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ICC T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට!

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ICC T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට!

4 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved