• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මෙරට කොරෝනා ආසාදිතයින් 35,387 දක්වා ඉහළට

18 December 2020
in දේශීය

මෙරට දී හමුවී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 35,387 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශ නිල වෙබ් අඩවියේ සඳහන් කර ඇත්තේ මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 8,874 ක් බවයි.

සුවය ලබා රෝහල්වලින් පිටව ගිය ගණන 26,353කි.

එසේම මෙරටදී සිදුවූ සමස්ත කොවිඩ් මරණ ගණන 160කි.

ලෝකයේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 73,895,957 ක් වන අතර 1,643,975 මිය ගොස් ඇත.

Post Views: 9
Previous Post

කොවිඩ් 19 පාලනයේදී සෞඛ්‍ය සේවයේ සියලු දෙනා දම්වැළක පුරුක් මෙන් එකට සිටිය යුතුයි – රාජ්‍ය ඇමැති සුදර්ශනි

Next Post

කොළඹ වරාය නගරයේ පළමු ආයෝජන ගිවිසුම අගමැති මහින්ගේ ප්‍රධානත්වයෙන් අත්සන් තබයි

editor

editor

Next Post

කොළඹ වරාය නගරයේ පළමු ආයෝජන ගිවිසුම අගමැති මහින්ගේ ප්‍රධානත්වයෙන් අත්සන් තබයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved