• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඉන්දියාවට කොරෝනා එන්නත්කරණය අත්‍යවශ්‍යයි

28 April 2021
in විදෙස්

ඉන්දියාවේ කොරෝනා එන්නත්කරණය අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය අංශ පවසයි. ඉන්දිය මාධ්‍ය මෙන්ම ‍විදෙස් මාධ්‍ය සඳහන් කළේ මේ වන විට ඉන්දිය ජාතිකයින්ගේ මරණ ඉහල අගයක් ගන්නා බවයි.

එය අද දින වන විට 201,187 දක්වා ඉහල ගොස් ඇති බවයි. 17,997,267 මේ වන විට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත. කෙසේ වෙතත් ඉන්දිය මාධ්‍ය මෙන්ම විදෙස් මාධ්‍ය පවා පවසා සිටියේ ඉන්දියාවේ පවතින මැතිවරණ ප්‍රචාරණය සහ ආගමික උත්සවය නිසා මෙම කොරෝනා ආසාදිතයින් වැඩි වී ඇති බවයි.

තමන්ගේ රටේ සල්ලි, අධ්‍යාපනය මෙන්ම මිනිස්සු කොපමණ සිටියද මෙවැනි අවස්ථාවකදී මුහුණ දීමට අවශ්‍ය හදිසි ප්‍රතිකාරක අවස්ථා නොමැති බව ඉන්දිය ජනතාව පවසයි.

 

Post Views: 11
Previous Post

ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම ඇරඹේ

Next Post

ත්‍රිකුණාමලයේ ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් හුදෙකලා කරයි

editor

editor

Next Post

ත්‍රිකුණාමලයේ ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් හුදෙකලා කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved